ණය_නොගෙව්වොත්_රට_අසාදු_ලේඛනයේ
ලබන ජනවාරි මාසයේ මුල් සති දෙක ඇතුළත ඇමෙරිකානු ඩොලර් මිලියන 1000ක (රුපියල් කෝටි දාහත්දාස් හත්සියක මුදලක්) ණය මුදලක් එකවර ගෙවීමට සිදුවී ඇති අතර එම මුදල එකවර නොගෙව්වොත් රට බරපතළ ආර්ථික අර්බුදයකට මුහුණපාන බව සඳහන් වේ.
හිටපු නියෝජ්‍ය මුදල් ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ මහින්ද රාජපක්ෂ රජය කාලයේ ලබා ගත් ස්වෛරී බැඳුම්කර සඳහා මෙම ණය මුදල ගෙවීමට සිදුවී ඇති බවයි.
මෙම ණය මුදල එකවර ගෙවීමට නොහැකි වුවහොත් ණය දෙන සියලු ආයතන අපේ රට අසාදු ලේඛනගත රටක් වශයෙන් සලකනු ඇතැයි ද ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කීය.
මෙම ණය මුදල ගෙවීම සඳහා කිසිදු සැලැස්මක් මෙතෙක් ක්‍රියාත්මක නොවන බව ද ඔහු ප්‍රකාශ කළේය.
ජනවාරියේ ඩොලර් මිලියන 1000 ක ණය නොගෙව්වොත් රට අසාදු ලේඛනයේ
2018 නොවැ 18
(දයාසීලි ලියනගේ)