ණය_නොගෙව්වොත්_රට_අසාදු_ලේඛනයේ

What's Your Opinion ?

  • අවුලක් නෑ මහින්ද අගමැති උනානේ

    Votes: 22 36.1%
  • මටනම් ගානක් වත් නෑ

    Votes: 4 6.6%
  • මට අදාල නෑ

    Votes: 6 9.8%
  • මට අදහසක් නෑ

    Votes: 3 4.9%
  • වැඩේ අවුල් වේගෙන එන්නේ

    Votes: 26 42.6%

  • Total voters
    61
  • Poll closed .

Identity

Well-known member
  • Aug 15, 2016
    23,212
    18,851
    113
    අදාල නෑනේ
    ණය_නොගෙව්වොත්_රට_අසාදු_ලේඛනයේ

    ජනවාරියේ ඩොලර් මිලියන 1000 ක ණය නොගෙව්වොත් රට අසාදු ලේඛනයේ​
    2018 නොවැ 18
    (දයාසීලි ලියනගේ)​

    ලබන ජනවාරි මාසයේ මුල් සති දෙක ඇතුළත ඇමෙරිකානු ඩොලර් මිලියන 1000ක (රුපියල් කෝටි ද‌ාහත්ද‌ාස් හත්සියක මුදලක්) ණය මුදලක් එකවර ගෙවීමට සිදුවී ඇති අතර එම මුදල එකවර නොගෙව්වොත් රට බරපතළ ආර්ථික අර්බුදයකට මුහුණපාන බව සඳහන් වේ.

    හිටපු නියෝජ්‍ය මුදල් ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ මහින්ද රාජපක්ෂ රජය කාලයේ ලබා ගත් ස්වෛරී බැඳුම්කර සඳහා මෙම ණය මුදල ගෙවීමට සිදුවී ඇති බවයි.

    මෙම ණය මුදල එකවර ගෙවීමට නොහැකි වුවහොත් ණය දෙන සියලු ආයතන අපේ රට අසාදු ලේඛනගත රටක් වශයෙන් සලකනු ඇතැයි ද ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කීය.
    මෙම ණය මුදල ගෙවීම සඳහා කිසිදු සැලැස්මක් මෙතෙක් ක්‍රියාත්මක නොවන බව ද ඔහු ප්‍රකාශ කළේය.

    46436336_260390821495415_1649124548102062080_n.jpg
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,907
    9,710
    113
    Harsha de silva kiwwe ara apita car aduwata denawa kiwwa,volkswagen company ekak lankawe danawa kiwwa boru karaya neda.:lol:

    Last edited:

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ජනවාරියේ ඩොලර් මිලියන 1000 ක ණය නොගෙව්වොත් රට අසාදු ලේඛනයේ​
    2018 නොවැ 18
    (දයාසීලි ලියනගේ)​

    ලබන ජනවාරි මාසයේ මුල් සති දෙක ඇතුළත ඇමෙරිකානු ඩොලර් මිලියන 1000ක (රුපියල් කෝටි ද‌ාහත්ද‌ාස් හත්සියක මුදලක්) ණය මුදලක් එකවර ගෙවීමට සිදුවී ඇති අතර එම මුදල එකවර නොගෙව්වොත් රට බරපතළ ආර්ථික අර්බුදයකට මුහුණපාන බව සඳහන් වේ.

    හිටපු නියෝජ්‍ය මුදල් ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ මහින්ද රාජපක්ෂ රජය කාලයේ ලබා ගත් ස්වෛරී බැඳුම්කර සඳහා මෙම ණය මුදල ගෙවීමට සිදුවී ඇති බවයි.

    මෙම ණය මුදල එකවර ගෙවීමට නොහැකි වුවහොත් ණය දෙන සියලු ආයතන අපේ රට අසාදු ලේඛනගත රටක් වශයෙන් සලකනු ඇතැයි ද ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කීය.
    මෙම ණය මුදල ගෙවීම සඳහා කිසිදු සැලැස්මක් මෙතෙක් ක්‍රියාත්මක නොවන බව ද ඔහු ප්‍රකාශ කළේය.

    46436336_260390821495415_1649124548102062080_n.jpg

    පහුගිය අවුරුදු 3 1/2 කෙලවගෙන ණය නොගෙව ඉඳල දැන් ලැජ්ජ නැතුව ටොක්ස් දෙනව
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia

    එහෙම වෙන්නේ නෑ. මහ බැංකුව දැනටමත් කියලා තියෙනවා ජනවාරියේ එන පේමන්ට් එක කරන්න ලෑස්තියි කියලා.
     
    දන්න පුකක් කතාකරපන්, රටකට එහෙම ණය නොගෙවා ඉන්න බෑ. ඒක ලොකුම කේස් එකක් වෙනවා. මහින්දගේ කාලෙත් ගෙව්වා, දැනුත් ගෙවනවා. දේශපාලකයෝ මරාගත්තට ඕවා කරන්නේ ආර්ථික විශේෂඥයින්. ඒ අය වැඩේ කරනවා.
     
    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    එහෙම වෙන්නේ නෑ. මහ බැංකුව දැනටමත් කියලා තියෙනවා ජනවාරියේ එන පේමන්ට් එක කරන්න ලෑස්තියි කියලා.

    විදේශ සංචිතයා ඩොලර් බිලියන 7+.. තව බිලියන 2ක් වෙනම තියනවා... (බිලියන එකක් යනු මිලියන 1000 ) ඔක ගෙවන එක ගේමක් නෑ.. අනික ඔය ආර්තික ඔස්තාර් වරාය විකුනලා ගත්තු ඩොලර් බිලියන 1.4ත් ඇතිනේ...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඇමෙරිකානු ඩොලර් මිලියන 1000 ක් ගෙවා ගන්ඩ බැරි අහේනියක් නම් සිරිලකට නැ...:):) ගූ කොතේ කක්කුස්සිය හෝදන උබට නම් ලොකු ගානක් වගේ පේනව ඇති..:lol::lol::lol::lol:

    අනික ඔය ගු කොතේ, ගූ හර්ශය නේද කියුවෙ ''ඩොලරයේ අගය ඉදල යාමෙන් රට සoවර්ධනය වෙනව'' කියලත්,දැන් ඉතින් සෑහෙනටම සoවර්ධනය වෙලා ඇතිනෙ ඕක ගෙවන එක කජ්ජක්ද... :lol::lol::lol::lol:

    Last edited:

    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    දැන් එතකොට හර්ෂ ණය ගෙවනවලුද? අවුරුදු 3ක් රට කාල දැන් එනව බම්බුවක් කතාකරන්ඩ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe

    විදේශ සංචිතයා ඩොලර් බිලියන 7+.. තව බිලියන 2ක් වෙනම තියනවා... (බිලියන එකක් යනු මිලියන 1000 ) ඔක ගෙවන එක ගේමක් නෑ.. අනික ඔය ආර්තික ඔස්තාර් වරාය විකුනලා ගත්තු ඩොලර් බිලියන 1.4ත් ඇතිනේ...

    :yes::yes:මේ තියෙන්නෙ විකුනගෙන කාපුවගෙ පොටොත්,

    24900260-1795884070444383-7007499926226770640-n.jpg
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ඇමෙරිකානු ඩොලර් මිලියන 1000 ක් ගෙවා ගන්ඩ බැරි අහේනියක් නම් සිරිලකට නැ...:):) ගූ කොතේ කක්කුස්සිය හෝදන උබට නම් ලොකු ගානක් වගේ පේනව ඇති..:lol::lol::lol::lol:

    USD 1000 millions = 1 billion USD = Rs. 17,500,000 x 10,000

    Yako, IMF eken samahara dawas walata naya denneth 500 millions wage, ee ganath hinga kana thopita, 1 billion gewanne kohe thiyana salli walinda?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113

    හිටපු නියෝජ්‍ය මුදල් ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ මහින්ද රාජපක්ෂ රජය කාලයේ ලබා ගත් ස්වෛරී බැඳුම්කර සඳහා මෙම ණය මුදල ගෙවීමට සිදුවී ඇති බවයි.

    හොඳ වෙලාවට රනිල්ලා ණය ගත්තේ නැත්තේ !

    6VlIal8.jpg
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    USD 1000 millions = 1 billion USD = Rs. 17,500,000 x 10,000

    Yako, IMF eken samahara dawas walata naya denneth 500 millions wage, ee ganath hinga kana thopita, 1 billion gewanne kohe thiyana salli walinda?

    දැන් පොන්සිය හිටිනනම් කොහොමද ගෙවන්නෙ ඌ ගිහින් සල්ලි වෙනුවට උගෙ පුක දීල සේප් කරනවලුද ????:lol::lol::lol::lol:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    දැන් පොන්සිය හිටිනනම් කොහොමද ගෙවන්නෙ ඌ ගිහින් සල්ලි වෙනුවට උගෙ පුක දීල සේප් කරනවලුද ????:lol::lol::lol::lol:

    ඕනෑම තර්කයක් පුක, ඇට, වල්ල, ගුදය සම්බන්ධ කරමින් විශ්ලේෂණය කල හැකි අපේ කාලේ අපූරු සයිබර් වහලා........ ඇත්තටම මට මූගේ මූණත්තහඩුව දකින්න ආසයි.

    කෙල්ලෙක් නැතුව ඇති. කෙල්ලෙක් බලන්නේ වත් නැතුව ඇති.

    ඔච්චරම ගේ සෙක්ස් කතා කියන්නේ, මූට නාකියෙක් පුකේ අරිනවද දන්නේ නෑ.
     
    • Like
    Reactions: maxtalker