ණය_වාරික_කැපෙන්නෙ_නැද්ද_මේ_මාසේ

niresh1989

Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ණය_වාරික_කැපෙන්නෙ_නැද්ද_මේ_මාසේ

    ණය කැපෙන්නෙ නැද්ද මේ මාසේ?. බන්දුල මාමා කිව්ව විදිහට පෞද්ගලික හා රජයේ සෙවකයින් බැන්කු වලින් අරන්තියෙන ණය වලට මාර්තු,අප්‍රේල් මාසවල අය කෙරගැනීමක් නැද්ද ? :rolleyes::rolleyes:
     
    SFG

    Active member
  • Apr 11, 2016
    196
    77
    28
    මේ මාසේ කැපුන ඒවා යේ රිෆන්ඩ් කරන්නේ නෑ, ලබන මාසේ කපන්නේ නෑ දන්නා විදියට
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    එහෙම එකක් කිව්වෙ නෑ

    තොගෙ කන සුද්ද කර ගනින්..බොරු පතුරවන්ඩ එපා බල්ලෙක් වගේ..මේ වගේ වෙලාවකවත් තිරිසන් ගති අතඇර ගනින් පරය..
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    මේ මාසේ කැපුන ඒවා යේ රිෆන්ඩ් කරන්නේ නෑ, ලබන මාසේ කපන්නේ නෑ දන්නා විදියට

    මගෙ මචන් කැපෙන්න තියෙන්නේ 28. බබා හම්බවෙයි ද? නැත්තම් කපන්නේ නැතිවෙයි ද?:rofl::rofl::rofl::rofl:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,986
    1
    58,305
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    තොගෙ කන සුද්ද කර ගනින්..බොරු පතුරවන්ඩ එපා බල්ලෙක් වගේ..මේ වගේ වෙලාවකවත් තිරිසන් ගති අතඇර ගනින් පරය..

    මගෙ මචන් කැපෙන්න තියෙන්නේ 28. බබා හම්බවෙයි ද? නැත්තම් කපන්නේ නැතිවෙයි ද?:rofl::rofl::rofl::rofl:

    28 වෙනිදට බලල කියපන් මොකද උනේ කියල. එතකොට මට පුලුවන් මේ ඉරොසන්ට දෙකක් කියන්න
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,295
    36,397
    113
    කෑගල්ල
    එහෙම එකක් කිව්වෙ නෑ

    මාර්තු මාසේ කැපිච්චාට කරන්න දෙයක් නෑකිවා පොර. People's bank එකේන් චතුරයා එක්ක වෙනම කතාකරලා කිවා එයාලා කපපුවා අයේ දාන්න බලනවා කියලා.
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    මාර්තු මාසේ කැපිච්චාට කරන්න දෙයක් නෑකිවා පොර. People's bank එකේන් චතුරයා එක්ක වෙනම කතාකරලා කිවා එයාලා කපපුවා අයේ දාන්න බලනවා කියලා.

    :love::love::love:
     
    Hashcode

    Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla
    මේ මාසේ කැපුන ඒවා යේ රිෆන්ඩ් කරන්නේ නෑ, ලබන මාසේ කපන්නේ නෑ දන්නා විදියට
    dan ra news walata kiwwe mahajana bank eken nm refund karanna discussion yanawa kiyala.