තංගල්ලේ ගැටුමක දී මියගිය විදේශිකයාගේ දේහ
තංගල්ලේ ගැටුමක දී මියගිය විදේශිකයාගේ දේහය ඥාතීන් වෙතට
තංගල්ලේ හෝටලයක දී ගැටුමක දී මියගිය බ්‍රිතාන්‍ය ජාතික තුරමි සායික් මහතාගේ මෘත දේහය පවුලේ ආදාහන කටයුතු සඳහා නැවත එක්සත් රාජධානිය වෙත ඊයේ (4) ගෙන යන ලදී.
තුරම් මහතාගේ සොහොයුරු නසීර් සායික් මහතා පෙරේදා දිවයිනට පැමිණ තම සහෝදරයාගේ මරණ පරීක්ෂණයේ ප්‍රගතිය විමසා බැලීය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයා පුද්ගලිකව මියගිය සායික් මහතාගේ සොහොයුරු එහි ප්‍රගතිය දන්වා තිබෙන අතර මීට අදාළ සියලු පාර්ශ්වයන්ට තාරතිරම නොබලා අපක්ෂපාතීව දඬුවම් ලබාදෙන බව පොරොන්දු විය.
ෂයික් මහතා මෙහිදී ශ්‍රී ලංකා බලධාරීන් මේ පරීක්ෂණය කඩිනම්ව හා සාධාරනව සිදු කරතැයි තමාට විශ්වාස බව පවසා ඇත.
නීති කටයුතු සිදු කළ අයටත් සොහොයුරාගේ මෘත දේහය තම රටට ගෙනයෑමට උදව් කළ අයටත් ෂායික් මහතා සිය ස්තුතිය පල කළේය.

එතනදී තවත් පොන්නයෝ සෙට් එකක් මුගේ ගල් කොල්ලට අතවර කරන්න හදනවා. මු පොන්නයා හින්ද උගේ ගල් කොල්ලගේ විතරක් නෙමේ උගේ පුකත් දීලයි එන්නේ.
මොකද පොන්නයෝ අහක යන වලි වලට පැටලෙන්නේ නැනේ.