තංගල්ලේ බෞද්දයෝ නැද්ද? පොන්නයෝද ඉන්නේ

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    තංගල්ලේ බෞද්දයෝ නැද්ද? පොන්නයෝද ඉන්නේ

    රන්න ප්‍රදේශයේ මේවන විට අන්යාගමිකරනයට තදින් නතුව තිබේ. ඔබ මේ දකින්නේ රන්න කහඳමෝදර හන්දියේ නිවසකට අතුලු වු එම නිවස අසල අනවසර අගමික මධ‍යස්ථානයක් පවත්වාගෙන යන පිරිසක් බුදු පිලිමයක් පොලොවේ ගසා ගොස් අති අකාරයයි. මෙයට හේතුව නම් එම නිවසියන් එම ස්ථානයේ සිදුකරන ක්‍රියාකාරකම් වලට තදින් විරෝදය පෑමයි. අවාසනාවට කරුන මෙවන් දෑ සිදු වද්දිත් රන්න වැසියන් නින්දේ පසුවීමයි. හැකිතාක් මෙය share කර විරොදය පාන්න මිතුරන් දැනුවත් කරන්න. —

    from FB page
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    තංගල්ලේ බෞද්ධයේ ඉන්නවා නමුත් උබලා වගේ online කෑගහන එවුන් නෑ. එකක් දෙකක් මේ වගේ සිද්ධි වෙන්න ඇති නමුත් එහෙම කියලා මුළු පැත්තේම මෙහෙම වෙන්නේ නෑ.
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    තංගල්ලේ බෞද්ධයේ ඉන්නවා නමුත් උබලා වගේ online කෑගහන එවුන් නෑ. එකක් දෙකක් මේ වගේ සිද්ධි වෙන්න ඇති නමුත් එහෙම කියලා මුළු පැත්තේම මෙහෙම වෙන්නේ නෑ.

    :rofl::rofl: umba thangalle needa?:P:P
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සල්ලි වලට අම්මා, තාත්තා, ගෑනි උනත් විකුණන තත්ත්වයක ඉන්න අපේ උන්ට ආගම මොකක්ද බං..?

    හැබැයි මෙහෙම දෙයක් තියෙනවා.. ඔය දුප්පත් මිනිස්සුන්ගෙ ගෙවල් වලට ගිහින් සමහර උන් ගෙවල් හදලා දෙන්නම් එයාලගෙ ආගමට බැඳෙන්න කියලා කියනවා.. අර මිනිස්සු ඉතිං කැමති වෙනවා.. හරිහැටි ඉන්න තැනක් හදාගන්න හිතලා..
     

    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    ඕවට ඉතින් කෙළින්ම අමතන්න ඕන, රාවණා බලය සංවිධානයේ ඉත්තෑකන්දේ සද්දාතිස්ස හාමුදුරුවො.
     

    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    ඔය කෙසෙල්වත්ත පැත්තෙත් ඉන්නවලු අනවසර ආගමික ස්ථානයක් පවත්වන් යන පොන්සියෙක් .. උගේ ආගමට ඌ දෙයියා ..... හැබැයි ඌ පොලේ ගහන්නේ බුදු පිළිම නෙමේ ... LG Blu ray drive ලොල්
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    තංගල්ලේ බෞද්ධයේ ඉන්නවා නමුත් උබලා වගේ online කෑගහන එවුන් නෑ. එකක් දෙකක් මේ වගේ සිද්ධි වෙන්න ඇති නමුත් එහෙම කියලා මුළු පැත්තේම මෙහෙම වෙන්නේ නෑ.

    තංගල්ලේ බෞද්දයෝ ඉන්න බව පේනවා මේවා දැක්කහම.
    online කේ ගෙහුවේ නැහැ මිනිස්සු දැනුවත් කරා විතරයි. රටේ මිනිස්සු මේවා දන ගන්න ඕනේ.nathan කටවල් අරගෙන බලන් ඉන්නවා කෙල්ල යනකන් දන්නේ නැහැ
    අපේ ගෙවල් පැත්තේ ඔහොම උනානම් අපි නිකන් ඉන්නේ නැ බෝල.

     

    jkus

    Member
    Dec 21, 2007
    185
    7
    0
    Colombo
    බොදු බලය කෝ.......
    ජනාධිපතිගේ පැත්තේ නිසා කවුරුත් බයද දන්නේ නැ...
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මොක්කුද බන් ඔහෙ ඉන්නේ? එහා ගමේ කම්පණියක වැඩකරන්න මුස්ලිම් කෙල්ලෙක්ව අරන් තිබ්බා , අයිතිකාරයට කතාකලා , තදට සද්දයක් දැම්මා , දැන් ඒකි වැඩට එන්නෑ.
     

    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    තංගල්ලේ ඉන්නේ පොන්නයෝ ම තමා කෙලින් කතා කරන්න බැරි
    දකුණේ සිංහලයන්ට ත් අවනම්බුවක්

    කෙහෙද යකෝ ඔහොම දෙයක් උනේ මම තංගල්ලෙ තමයි දැන් ඉන්නේ. වැඩ කරන්නෙත් Local Government. අවංකවම ඔහොම seen එකක් එළකිරියෙනුයි දැක්කෙ..