තංගල්ලේ මොකද වෙන්නේ???

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    එක අස්සේ තංගල්ලේ හම්දුරුවෝ කෙනෙකත් ගහල මිනිස්සු යහ මගට ගන්නේ නෑ කියල.. හොද ඔවදන් දීලා මේවයි බෙර ගන්න ඕන,, හොද වැඩේ

    දේපළ සම්බන්ධ ගැටුමක් මුල් කරගනිමින්, තංගල්ල ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු විසින් හිමි නමකට සහ තරුණයෙකුට සිදුකළ පහරදීමක් පිළිබඳව තංගල්ල මූලස්ථාන පොලීසිය විමර්ශන අරඹා ඇත.

    තංගල්ල ප්‍රදේශයේ විහාරස්ථානයක විහාරාධිපති හිමි නමක් සහ අම්බලන්තොට, රුහුණු රිදියගම ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි තරුණයෙකු මෙලෙස අතවරයට ලක්ව ඇති බව වාර්තා වේ.

    පසුගිය 3 වන දින මෙම විහාරස්ථානයේ පැවති පෙරහැරක් සඳහා සහභාගී වූ නර්තන කණ්ඩායම්වලට මුදල් ගෙවීම පැහැර හැරීම මුල් කරගෙන මෙම පහරදීම සිදුව ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය විය. පහරදීම සිදුකළ බවට සැක කරන පුද්ගලයා මෙම උත්සවයේ ප්‍රධාන සංවිධායක වන අතර, ඔහු තංගල්ල ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකි.

    පහරදීමට ලක්වූ හිමි නම මේ වන විට තංගල්ල මූලික රෝහලේ අංක 8 වාට්ටුවේ ප්‍රතිකාර ලබන අතර, සිද්ධියට සම්බන්ධ බවට සැක කරන මන්ත්‍රීවරයාද එම රෝහලේම ප්‍රතිකාර ලබමින් සිටී.
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,749
    8,984
    113
    ulan bator
    රසියන් කාරෙයො අසිස් හදවල එක්ස්පොර්ට් කරනවා!

    සිහලුන්ට ඔය වගෙ ගෙම් දෙන්න පුලුවන් නම් ඉතින් බැරියැ!

    රසියන් උන් සිහලුන්ට බාර දිපු ටික ඔය අහු වෙන්නෙ!

    රසියන් උන්ට අත තිබ්බොත් පූටියා උදහස් වෙලා මාක්ස්වාදි ටින් ටින් සිය ගෙන්නල කාල් මාක්ස් ගෙ ඇදෙ තියල පුක පලල දායි!

    රුසියාව යුද්දෙට සල්ලි හොයන්නෙ ඔන්න හොමයි!

    එක නිසා සිහලුන්ගෙ ලොක්කා සිහලු ටිකයි වෙන මොක්කු හරි අල්ලල උන්ව හිරෙ දාල සිහලුන්ට ෆීලින් එක දිලා චන්ද ටික ගරාගනී! එච්චරයි!
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,247
    8,102
    113
    Galaha
    අපේ දකුණු රටට සුද්දෝ එන්නේ සංචාරයට නෙවෙයි ලු... අයිස් හදන්න එන්නේ.. එක නිසා දකුණෙන් එන අයිස් හොද ඒවා. බය නැතුව ගහන්න පුළුවන් විදෙස් නිර්මාණ, හයි කොලිටි.


    මේව සුදු පාටනේ. මම ගහන්නෙ නිල් පාට ඒවා.

    කැම පාර්සල් වගේ කුඩු පැකට් කරලා ගෙනල්ල තියෙන්නේ දානයක් දෙන මුවාවෙන්...

    දෙන්නම් දානේ ලැබෙයි නිදානේ..


    පොලිසියේ උන් ග්ලවුස් දාලා අල්ලනව. පහල උන් නිකන්ම අල්ලල තියනව.
    ------ Post added on Sep 22, 2025 at 5:26 PM
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    එකෙක් පාරෙ කෑ ගගහ යනව මනම්පේරි කියන්නෙ ජෙහාන් ලු ගගා.. මෙන්න මේ පක්කුන්ට බොරුවට කන්ස්පිරසි තියරි හදන්නෙ නැතුව සාක්ශි පෙන්නන්න කියපං ... නැද්ද බං ? @හෙනයා @dilann 🤔
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,472
    86,735
    113
    ආශ්චර්යමත් රටක
    wela nemei, karawala wage seen ekak tiyenne. Uda inna set eka hondatama baya wela wage. Danna un eliye inne netiwa, athulata bara wela kata uttara dena eka tama dan safema wade. nettam ticket eka addana seen ekak tiyenne

    බාර උනා.
    රජයේ සාක්ෂිකාරයෙක් වෙලා දඬුවම අඩු කරගත්තා.
    සාක්ෂි එක්ක ඔක්කොම වැමෑරුවා.

    ඕක තමයි කරන්න හොඳම දේ.
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,604
    113
    අයිස් සහ කුඩු කියල තමයි කියන්නේ. කුඩු පොඩ්ඩක්වත් නිදහසේ ගහන්න වෙන්නේ නැති සින් එකක් තියෙන්නේ..

    කලේ මාමි කුඩුත් ගහනවද ජොයින්ට් විතරයි කියල මම හිතුවෙ
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ඕවඩොස් welada
    karawalada danne nha
    sure karanne kohomada
    හොයන්න වෙන්නේ නෑ ඕක නම් ලේසියෙන්..

    කලේ මාමි කුඩුත් ගහනවද ජොයින්ට් විතරයි කියල මම හිතුවෙ
    මට නෙවෙයි, අපේ යාලුවොන්ට ලංකාවේ ඉන්න..

    550624532_1108576138128760_4041011599068279887_n.jpg

    ------ Post added on Sep 22, 2025 at 6:03 PM
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,247
    8,102
    113
    Galaha
    Police Spokesman ASP F.U. Wootler says over 200 kilos each of heroin and ICE narcotics, 05 revolvers and 01 T-56 firearm, were recovered from three lorries seized in Tangalle today.
     
    • Like
    Reactions: NRTG

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,150
    6,597
    113
    East Blue (Goa Kingdom)
    බාර උනා.
    රජයේ සාක්ෂිකාරයෙක් වෙලා දඬුවම අඩු කරගත්තා.
    සාක්ෂි එක්ක ඔක්කොම වැමෑරුවා.

    ඕක තමයි කරන්න හොඳම දේ.
    lol waradi nokara pasku eke ottu dunna dial eka maha pare wahanekin awith maruwa lankawe.
    oota kisima security ekak deela thibbe naha pena widihata.

    bandanagare athulata awith thuwakku thibba amathiya marune remand,hire neme eliye.

    owa hodayi surangana katha poth wala liyanna

    tharasthawadiyonta nam full security denawa karuna, pilleyan ,kp etc public execution karala maranna ona tharasthawadiyo.
     
    • Like
    Reactions: NRTG

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,878
    17,091
    113
    Kottawa
    එකෙක් පාරෙ කෑ ගගහ යනව මනම්පේරි කියන්නෙ ජෙහාන් ලු ගගා.. මෙන්න මේ පක්කුන්ට බොරුවට කන්ස්පිරසි තියරි හදන්නෙ නැතුව සාක්ශි පෙන්නන්න කියපං ... නැද්ද බං ? @හෙනයා @dilann 🤔
    Me drama eka gana touch eke na bn
     
    • Sad
    Reactions: Robinhood wage ekek

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,275
    6,878
    113
    ඉස්සර නං තංගල්ල කිවුවම මයින්ද මාත්‍යගෙ ගම කියලා හෙන රෙස්පෙක්ට් පිට හිටියෙ
    දැං තංගල්ල කිවුවම බස් එකකට වත් නග්ග ගන්නෙ නැති ගෙදරකටත් වද්දගන්නෙ නැති කුඩු කාරයො කියන තැනට මේ ආණ්ඩුවෙන් වැඩ සිද්ද කරානේ