පට්ට විදිහට අයිස් තොග පිටින් හම්බවෙනවා.
පොලිසිය දැන් යමරෙට වැඩේට බැහැල
මේක නාටකයක්ද? පිටපතක්ද?
තංගල්ලේ, ෆෝට්ටුවේ සෙට් එකේ ඉඩම් වලින් වලවල් වලින් තමයි හම්බ වෙන්නේ
උන් ගොන් කියන්නේ පට්ට ගොන් , උන්ගේම වතුවල වල දාගෙන
ඒ මදිවට පිස්තෝල හංගල තියෙන්නෙත් උන්ගේම වතුවලයි ඉඩම් වලයි
නෝමල් කොලුවාගේ අනාගත ජනාධිපති කම ට නියමෙට කඩුල්ල වැටෙනවා
මාරා ගේ පැටිකිරියත් උන්ගේම වතුවලින් ගොඩ එනවා
මේක පිටපතක් හෝ නාටකයක් වෙන්නනම් බැහැ
උන්ගේ වතුවල මොකෝ පිට එවුන් ඇවිල්ල වලලා යනවද
මනම්පේරිගේ වලවල් වලින් හම්බවුනු උණ්ඩ වල KPI කියල ගහල තියෙන්නේ කාගේ නමද සංකේතයද
තංගල්ලේ නාමල්ගේ සුවඳ හමනවා
කාගේ පිටපතක් හෝ වල දාල අල්ලලා දෙනවා වුනත් මේක පට්ට විදිහට පොලිසියේ පවර් එක නියමෙට පේනවා
සිරසයි පාර කියන්නේ
පන්නපු කන්ටේනර් පිටින්ම වලදාලද කොහෙද