තංගල්ලේ මොකද වෙන්නේ???

nppcheguevara

Well-known member
  • Feb 13, 2023
    8,749
    8,984
    113
    ulan bator
    අනේ සෝයී මාමී, තවත් කථාවක් කියන්නකෝ........
    🥱🥱🥱🥱🥱🥱
    රසියන් කාරයෙක්ගෙ ඉල්ලීමට අයිස් සැදු බව මොල්ටා කාරෙයා කියයි! අන්න නිව්ස් වලට අද උදෙ කීවෙ. මම කීවෙ ඊයෙ!

    මම කියන්නෙ සිහලුන්ට මෙ වගෙ ගෙමක් ගහන්න මොලෙ නැ කියන එක!
     
    • Like
    Reactions: NRTG

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    අම්මෝ මේක දැන් මෙක්සිකෝව වගේ :unsure:
    ලොරියෙ අයිස් පිරිල නිසා ලෝබ නැතුව අකුලෝල යන්ඩම ගහන්ඩ ඇති
    ඔයාලට සීතලද...... (බුම්බ චුකා.. බුම්බ චුකා (මියුසික් එක ඈ :sorry: ))
    හිම වැටෙනවද......

     
    • Haha
    Reactions: NRTG and kinkon