අනේ එළකිරි ඇඩ්මින් මහතුනි, මේ වගේ ප්‍රවුර්ති දාන්න හොද නෑ නේද මොලේ කලදක් තියෙනවනම්..... අපි නියම ශ්‍රී ලාංකිකයන් හැටියට පුළුවන් තරම් උනන්දු කරවන්න ඕන මේ වගේ වැඩවලට. අපේ සන්ස්කෘතිය විනාශ කරන්න එන හා විනාශ කරන්න නොඑන හැම සංචාරකයෙක්ම අපි මැරිය යුතුයි. එසේ නොකළහොත් අපේ රට දියුණුව කරා හා පිට රට වල පිළිගැනීමකට ලක්වෙන්නෙ නෑ. මේ විදියට, ලංකාවට එන හැම විදේශීය සංචාරකයෙක්ම අපි මැරිය යුතුයි. හැබැයි අපි කියල කිව්වෙ... වැදගත් තනතුරක් දරන කෙනෙක් විය යුතුයි. මොකද සමාන්ය ජනතාව ළග ටී 56 ඒවා නැති නිසා. ඉතින් මේකට සුදුසුම කට්ටිය තමයි ප්‍රාදේශීය සභා, පළාත් සභා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, සහ ඇමැතිවරු, හා රට කරවන අමනයා.
මෙහෙම මර මරා යනකොට තමයි අපිට ජොලියක් තියෙන්නෙත් හා රටේ කීර්තිය ලොව පුරා පතළ වෙන්නෙත්. එතකොට තමයි රට කරවන අමනය ලන්ඩන් වලින් ගහල එලෙව්වා වගේ ලෝකෙ හැම රටකින්ම ගහල පන්න ගන්නෙ. ඉතින් කාටද ආඩම්බර. ඉබේම රට අපිට ලැබෙනවනේ. අන්න ඒ නිසා මේ වගේ මිනී මැරුම් වලට තව තවත් ධයිර්ය ලබා දෙන විදියට හා තව තවත් ඉදිර්යට මේ වගේ මිනී මැරුම් දස දහස් ගණනින් නෙමෙයි ලක්ෂ ගණනින් කොරව ගන්න විදියට තමයි අපි ප්‍රව්‍රති පළ කරන්න ඕනෙ. ඒ නිසා එළකිරි මේ ගැනත් ඉතින් ඔය මොලේ පාවිච්චි කරල හිතල බලන්න. විදේශිකයො මරන තරමට තමයි ලංකාවට තවත් සනීප. එතකොට වත් ඔය ලෝකෙ වටේ ඉන්න අනිත් අමනයොන්ගෙ ඇස් ඇරිල, අඩුම ගානෙ සම්බාධක වත් පනවන්නෙ නැතැයි. එහෙම නැතුව ලංකාවෙ ගොන් තඩි මීමො මේ වැඩේ කොරන එක බොරු.