පව් ඉතීම්Thread 'තංගල්ලේ පර්සි vs පානදුර එමිල්!!'
https://elakiri.com/threads/තංගල්ලේ-පර්සි-vs-පානදුර-එමිල්-.2149661/
හ්ම්ම් රට කාපු සමිතියක්... චන්දයක් තිබ්බොත් දිනන සීන් එකක් තියෙන්නේමොකක්ද බන් මේ විශ්‍රාම සමිතියක්ද![]()
ඔහොම වෙනවා කට්ටිය ත්‍රෙඩ් බලන්නේ නැති කොට
ඔව් ඔව් කියලා වැඩක් නෑ ඉතීම්... ගමේ මිනිස්සු යන ඒවටත් එක එක ඒවා කියලා තිබ්බා...අඩෝ මේකේ සමහර JVP Media ID වලට රිදිලා හිස් පුටු ගණන් කරනවා![]()
පොදුජන පෙරමුණේ රැස්වීම් වලට සෙනග නැහැ කියපු අය හිස් පුටු ගාන ගනීන තැනට වැටුණා කියන්නේ දුක තමා රංජනීඔව් ඔව් කියලා වැඩක් නෑ ඉතීම්... ගමේ මිනිස්සු යන ඒවටත් එක එක ඒවා කියලා තිබ්බා...
අයෙත් කොරෝනා වගේ ලෝක වසංගතයක් අවොත් තමා එහෙම වෙන්නේAshikland wala thel polim, gas polim, current kapili, wathura kapili, polim walin athiwunu marana, eki meki noki kapu katu me lonthapaka hatthata mathaka natiwada ban mun mewata thawath gihin inne. Ayya tsunami malli corona, kaputu kaak kaak basil basil..hamadema amathakay bath packet ekatay gal kalatay. Nodakin hathikare
Aluth account tikak hadapan. Ubalage nama dakka gaman meke un ignore karanawa.ඔව් ඔව් කියලා වැඩක් නෑ ඉතීම්... ගමේ මිනිස්සු යන ඒවටත් එක එක ඒවා කියලා තිබ්බා...
ඔයා පව් ඉතීම්.... පච කියන කොට සීමාවකට කියන්න ළමයා.. ටිකක් බලන්න VIEWS පෙන්නවා යටින් පොස්ට් එකේDanuth reddak adagena rajapaksha nama kiyannanm ba
Borunam balapan rajapaksha nama thiyana un nama kiyaddima kiyanawa mahindage nayo newei kiyala
Aluth account tikak hadapan. Ubalage nama dakka gaman meke un ignore karanawa.
------ Post added on Mar 31, 2024 at 10:56 AM
Comments gana bn kiwwe. Ara game naki uncle la inne. Un kiyewwata kawrut serious ganan ganne nane. E wage. Aluth parapure baiyo nadda.ඔයා පව් ඉතීම්.... පච කියන කොට සීමාවකට කියන්න ළමයා.. ටිකක් බලන්න VIEWS පෙන්නවා යටින් පොස්ට් එකේ![]()
![]()
![]()
![]()
![]()
එකනේ ඔය ළමයත් comment කලේ
![]()
මේකටද comment.... බලනවා නම් ඇති නේ ළමයාComments gana bn kiwwe. Ara game naki uncle la inne. Un kiyewwata kawrut serious ganan ganne nane. E wage. Aluth parapure baiyo nadda.![]()
ඔව් නේ 2019 GALLEFACE එක පිරෙව්වා... ජනපති උනේ වෙන එකෙක් නේ ඒ උනාටඩ්රෝන් එක්කින් ගත්‍තනම් කොටු බෙදලා කොටුවක ඉන්න ගාන වැඩි කරලා කොටු ගානෙන් අරන් කියන්න තිබ්බ ආව සෙනග . ඉස්සර ජෙපි ටොයියනට රිදෙන්න එමයි සෙනග පෙන්නුවේ බයියෝ .
කොහෙද අව්ව නිසා වහලක් ගහලනේ
පෙරෙව්වා නෙමෙයි අන්තිමට අට්ටාල ගහන් 24 පැයම හිටියාඔව් නේ 2019 GALLEFACE එක පිරෙව්වා... ජනපති උනේ වෙන එකෙක් නේ ඒ උනාට
------ Post added on Mar 31, 2024 at 11:06 AM
අඩුකුලේ ළමයින්ට විතරයි ඒවා එන්නේ... මහකුලේ උන්ට එහෙම එන්නේ නෑ.. ,මොකද මානසික ලෙඩ්ඩු නෙමෙයි නිසාAdu Kule Smell ekak enawa