තංගල්ල_වැල්ල හිස්

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    තංගල්ල_වැල්ල හිස්

    තංගල්ල වැල්ල හිස්


    තංගල්ල මැඩිල්ල හෝටලයක නත්තල් සාදයෙන් පසුව බ්‍රිතානය පුරවැසියෙකු මරා දැමිමත් සමග විදේශ සංචාරකයෝ තංගල්ල හැර ගියහ.

    ඉද හිට හෝ සංචාරකයකු දැකිය හැකි වුවත් වෙරළ හිස් වී ඇත හෝටල හිමියෝද මග පෙන්වන්නෝද වෙළෙන්දෝද කැර කියා ගත දෙයක් නැතිව අන්දුන් කුන්දුන් වී සිටිති.


    21.gif


    317.jpg


    :rolleyes::rolleyes::rolleyes::rolleyes:



    Source
     

    free97

    Member
    Oct 6, 2010
    37
    4
    0
    Naththal iwara hinda suddo kohomath adu wenawa. sathiyakin dekakin oka hariyanawa. kisima problem ekak wenne naha. mewage siddi loku karala eken desapalana wasi ganna hadana para ballonta balla dala puke arinna ona
     

    Roso

    Member
    Jul 13, 2011
    719
    51
    0
    මචන්
    අපි දැන්මම විප්ලවයක් කරේ නැත්නම්, ලංකාවේ බිහිවෙන අනාගත දේශපාලනඥයන් ඉතාම බියකරු වේස බල්ලො ටිකක්.දුමින්ද සහ මේ හාදයා විතරක් නෙවෙයි තව හුඟක් එවුන් මෙලහකටත් දේශපාලනයට රිංගලා රට බාර ගන්න පුක උල උලා ඉන්නවා.
    මුන්ව එලවලා දැම්මේ නැත්නම් මේ රට දෙකට කැඩෙනවා විතරක් නෙවෙයි, මහා විනාශයකුත් වෙනවා.ඒක නිසා දේශපාලනමය නොවන මව්බිම හිතවාදි, දූෂිත සහ මැර විරෝධි පෙරමුනක් රටට ඉතාම අවශ්‍යයයි.මිනිහෙක් මරලා ඒකිගේ කෙල්ල දූෂනය කරන්න මේ සභාපතියගේ පොල්ල කෙලින් වුනේ කොහොමද? කොච්චර වේස බල්ලෙක්ද?
    හිතපන්.ඉස්සෙල්ලම ඒකිගි කොල්ලා මරනවා.ඊට පස්සෙ පොල්ල කෙලින් කරලා කෙල්ලව දූෂනය කරලා, ඒකිට පොලුවලින් ගහනවා.මීට කලින් ආච්චි කෙනෙක් මැරුවා.
    mu mara porak ne:shocked:
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    kethama seen eka..hena gahanna ona
    e kolla marala tiyenne e kollage kellawa dushanaya karapu srilankan wesige puthala tika.e kella russian da koheda..awurudu 22k 23k..
    matath news eka phone eken mage yaluwek kiwwe!
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    Law eka thamanta one widiyata use karanna giyama wena dewal thama.... SF ta kaleth ekka.. me gewanne e paw thama....