තං පාද ලාංඡන මහං සිරසා නමාමී

Apr 8, 2011
569
117
0
හෙළදිව
ගොඩක් වටින ලිපියක් ඒ වගේ වටින පින්තූර ටිකක්.:)
ස්තූතියි යාළුවා අපිත් එක්ක මේවා බෙදාගත්තාට.
බුදු සරණයි !
සුමන සමන් දෙවි පිහිටයි !
++
 
creativeN

Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    Happy10.gif
     
    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    කවදාවත් දැකපු නැති ෆොටෝ ටික්... බොහොම සුන්දරයි... ගොඩාක් ස්තුතියි... ගොඩාක් පිං.... මම කවදාවත් සිරිපාදෙ ගිහින් නැති නිසා හරිම වටිනවා...
    :sorry::( මාත් ගිහින් නෑ සිරිපාදෙ තාම. යන්න ආසාවෙන් ඉන්නෙ :D:yes: ගොඩක් ස්තූතියි අපිත් එක්ක මේ විස්තරේ බෙදා ගත්තට, විඩියෝ එකත් මම ආසාවෙන් බැලුවා. පිං :D
     
    SLSUN

    Member
    :sorry::( මාත් ගිහින් නෑ සිරිපාදෙ තාම. යන්න ආසාවෙන් ඉන්නෙ :D:yes: ගොඩක් ස්තූතියි අපිත් එක්ක මේ විස්තරේ බෙදා ගත්තට, විඩියෝ එකත් මම ආසාවෙන් බැලුවා. පිං :D
    බොහොම ස්තුත්යි සහොදරී :)
    ඊලග සැරේයන්න යන්න දවල්ට ගියාම ගොඩක්දේවල් බලන්න පුලුවන්