dan oka rent karaida? nathnam wena ekekta nikam deida?නිල නිවසෙන් ඉවත් වෙන්නැයි ඉල්ලීමක් කරනතුරු නොසිට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ඉන් දැන්ම ඉවත්විය හැකි බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමැති නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.
හිටපු ජනාධිපතිවරුන්ට ලබා දී ඇති නිල නිවාස සම්බන්ධයෙන් ජනාධිපති අනුර දිසානායක මහතා විසින් කල ප්‍රකාශයක් ගැන මාධ්‍යවේදීත් හමුවේ අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.
“1986 ජනාධිපතිවරයන්ගේ හිමිකම් පනත සම්මත කරපු පාර්ලිමේන්තුවේ මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා හිටියේ නැති වුණාට ඊට පස්සේ පාර්ලිමේන්තු ගණනාවක් නියොජනය කළා.
මේ පනත් ක්‍රියාත්මක කරපු ලංකාවේ ජනාධිපතිවරයා ලෙස හිටියා. හිටපු ජනාධිපතිවරයාගේ හෝ හිටපු ජනපතිවරයාගේ වැන්දඹුව වෙනුවෙන් වාසය සඳහා උචිත නිවසක් නොසපයන අවස්ථාවක හිටපු ජනාධිපතිවරයාට හෝ හිටපු ජනාධිපතිවරයාගේ වැන්දඹුවට හෝ ගෙවිය යුතු මාසික විශ්‍රාම වැටුපෙන් තුනෙන් එකක දීමනාවක් හිටපු ජනපතිවරයාට හෝ වැන්දඹුවට ගෙවිය යුතුය. පනතේ තියෙනවා.
මම හිතනවා මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයාට මේක තේරුම් ගන්න පුළුවන් ඇති කියලා. කියනකම් ඉන්න දෙයක් නෑ යන්නයි තියෙන්නේ. එක්කෝ ඒක ගෙවාගෙන ඉන්න පුළුවන්.
එතුමාට කරදඩු උස්වුණ දරුවන් තිදෙනෙක් ඉන්නවා. එයාලට තමන්ගේ අම්මා තාත්තා බලාගන්න පුළුවන්. මේක සියලුම හිටපු ජනපතිවරුන්ට අදාළයි”
owata hariyatama uththara denna puluwan anduwa wenuwen kiriye niyojitha @Walter White thamaidan oka rent karaida? nathnam wena ekekta nikam deida?
නාමලයගෙ වොච් එකක් වික්කනම් අරුට මාසෙ කුලිය ගෙවන්න තිබ්බඑතුමාට කරදඩු උස්වුණ දරුවන් තිදෙනෙක් ඉන්නවා. එයාලට තමන්ගේ අම්මා තාත්තා බලාගන්න පුළුවන්. මේක සියලුම හිටපු ජනපතිවරුන්ට අදාළයි”
නිල නිවසෙන් ඉවත් වෙන්නැයි ඉල්ලීමක් කරනතුරු නොසිට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ඉන් දැන්ම ඉවත්විය හැකි බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමැති නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.
හිටපු ජනාධිපතිවරුන්ට ලබා දී ඇති නිල නිවාස සම්බන්ධයෙන් ජනාධිපති අනුර දිසානායක මහතා විසින් කල ප්‍රකාශයක් ගැන මාධ්‍යවේදීත් හමුවේ අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.
“1986 ජනාධිපතිවරයන්ගේ හිමිකම් පනත සම්මත කරපු පාර්ලිමේන්තුවේ මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා හිටියේ නැති වුණාට ඊට පස්සේ පාර්ලිමේන්තු ගණනාවක් නියොජනය කළා.
මේ පනත් ක්‍රියාත්මක කරපු ලංකාවේ ජනාධිපතිවරයා ලෙස හිටියා. හිටපු ජනාධිපතිවරයාගේ හෝ හිටපු ජනපතිවරයාගේ වැන්දඹුව වෙනුවෙන් වාසය සඳහා උචිත නිවසක් නොසපයන අවස්ථාවක හිටපු ජනාධිපතිවරයාට හෝ හිටපු ජනාධිපතිවරයාගේ වැන්දඹුවට හෝ ගෙවිය යුතු මාසික විශ්‍රාම වැටුපෙන් තුනෙන් එකක දීමනාවක් හිටපු ජනපතිවරයාට හෝ වැන්දඹුවට ගෙවිය යුතුය. පනතේ තියෙනවා.
මම හිතනවා මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයාට මේක තේරුම් ගන්න පුළුවන් ඇති කියලා. කියනකම් ඉන්න දෙයක් නෑ යන්නයි තියෙන්නේ. එක්කෝ ඒක ගෙවාගෙන ඉන්න පුළුවන්.
එතුමාට කරදඩු උස්වුණ දරුවන් තිදෙනෙක් ඉන්නවා. එයාලට තමන්ගේ අම්මා තාත්තා බලාගන්න පුළුවන්. මේක සියලුම හිටපු ජනපතිවරුන්ට අදාළයි”
https://www.gossip99.com/2019/01/blog-post_8.html?m=1සිංහ නාද බලු කෙඳිරි ගූ ආණ්ඩු. 2/3 තියෙනවා නේ. එළවපංකො. තැන තැන ගමේ ගෑනූ ඕප දූප කියවනවා වගේ කියව කියව ඉන්නෙ
ලපයියා දෙන ආතල් මේ බලන්නකෝ විලි ලැජ්ජාවක් නැති කවට අන්දරේ

මුං ඉන්දියාව ට කියනවා. ඉස්සර ආණ්ඩුව ට ඉන්දියාව කියනවා. රෙද්ද.මේක නම් චා![]()
Uba hadanne bayyo tika ayeth bere wawe dannadaසිංහ නාද බලු කෙඳිරි ගූ ආණ්ඩු. 2/3 තියෙනවා නේ. එළවපංකො. තැන තැන ගමේ ගෑනූ ඕප දූප කියවනවා වගේ කියව කියව ඉන්නෙ
මේ පාර කවුරු නායිද දල්ලෑ හේයී හාන්දුරුවනේUba hadanne bayyo tika ayeth bere wawe dannada![]()