තඔුත්තේගම පිස්ස

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    නිල නිවසෙන් ඉවත් වෙන්නැයි ඉල්ලීමක් කරනතුරු නොසිට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ඉන් දැන්ම ඉවත්විය හැකි බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමැති නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.

    හිටපු ජනාධිපතිවරුන්ට ලබා දී ඇති නිල නිවාස සම්බන්ධයෙන් ජනාධිපති අනුර දිසානායක මහතා විසින් කල ප‍්‍රකාශයක් ගැන මාධ්‍යවේදීත් හමුවේ අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.

    “1986 ජනාධිපතිවරයන්ගේ හිමිකම් පනත සම්මත කරපු පාර්ලිමේන්තුවේ මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා හිටියේ නැති වුණාට ඊට පස්සේ පාර්ලිමේන්තු ගණනාවක් නියොජනය කළා.

    මේ පනත් ක්‍රියාත්මක කරපු ලංකාවේ ජනාධිපතිවරයා ලෙස හිටියා. හිටපු ජනාධිපතිවරයාගේ හෝ හිටපු ජනපතිවරයාගේ වැන්දඹුව වෙනුවෙන් වාසය සඳහා උචිත නිවසක් නොසපයන අවස්ථාවක හිටපු ජනාධිපතිවරයාට හෝ හිටපු ජනාධිපතිවරයාගේ වැන්දඹුවට හෝ ගෙවිය යුතු මාසික විශ්‍රාම වැටුපෙන් තුනෙන් එකක දීමනාවක් හිටපු ජනපතිවරයාට හෝ වැන්දඹුවට ගෙවිය යුතුය. පනතේ තියෙනවා.

    මම හිතනවා මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයාට මේක තේරුම් ගන්න පුළුවන් ඇති කියලා. කියනකම් ඉන්න දෙයක් නෑ යන්නයි තියෙන්නේ. එක්කෝ ඒක ගෙවාගෙන ඉන්න පුළුවන්.

    එතුමාට කරදඩු උස්වුණ දරුවන් තිදෙනෙක් ඉන්නවා. එයාලට තමන්ගේ අම්මා තාත්තා බලාගන්න පුළුවන්. මේක සියලුම හිටපු ජනපතිවරුන්ට අදාළයි”
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,724
    8,952
    113
    ulan bator

    dan oka rent karaida? nathnam wena ekekta nikam deida?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    in-this-photograph-taken-on-february-24-2014-sri-lankas-main-marxist-party-leader-anura-kumara.jpg
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,159
    113
    එතුමාට කරදඩු උස්වුණ දරුවන් තිදෙනෙක් ඉන්නවා. එයාලට තමන්ගේ අම්මා තාත්තා බලාගන්න පුළුවන්. මේක සියලුම හිටපු ජනපතිවරුන්ට අදාළයි”
    නාමලයගෙ වොච් එකක් වික්කනම් අරුට මාසෙ කුලිය ගෙවන්න තිබ්බ
     
    • Like
    Reactions: SLK_sri

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    ලපයියා දෙන ආතල් මේ බලන්නකෝ විලි ලැජ්ජාවක් නැති කවට අන්දරේ🤭:ROFLMAO:
     
    • Haha
    Reactions: monson

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    නිල නිවසෙන් ඉවත් වෙන්නැයි ඉල්ලීමක් කරනතුරු නොසිට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ඉන් දැන්ම ඉවත්විය හැකි බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමැති නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.

    හිටපු ජනාධිපතිවරුන්ට ලබා දී ඇති නිල නිවාස සම්බන්ධයෙන් ජනාධිපති අනුර දිසානායක මහතා විසින් කල ප‍්‍රකාශයක් ගැන මාධ්‍යවේදීත් හමුවේ අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.

    “1986 ජනාධිපතිවරයන්ගේ හිමිකම් පනත සම්මත කරපු පාර්ලිමේන්තුවේ මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා හිටියේ නැති වුණාට ඊට පස්සේ පාර්ලිමේන්තු ගණනාවක් නියොජනය කළා.

    මේ පනත් ක්‍රියාත්මක කරපු ලංකාවේ ජනාධිපතිවරයා ලෙස හිටියා. හිටපු ජනාධිපතිවරයාගේ හෝ හිටපු ජනපතිවරයාගේ වැන්දඹුව වෙනුවෙන් වාසය සඳහා උචිත නිවසක් නොසපයන අවස්ථාවක හිටපු ජනාධිපතිවරයාට හෝ හිටපු ජනාධිපතිවරයාගේ වැන්දඹුවට හෝ ගෙවිය යුතු මාසික විශ්‍රාම වැටුපෙන් තුනෙන් එකක දීමනාවක් හිටපු ජනපතිවරයාට හෝ වැන්දඹුවට ගෙවිය යුතුය. පනතේ තියෙනවා.

    මම හිතනවා මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයාට මේක තේරුම් ගන්න පුළුවන් ඇති කියලා. කියනකම් ඉන්න දෙයක් නෑ යන්නයි තියෙන්නේ. එක්කෝ ඒක ගෙවාගෙන ඉන්න පුළුවන්.

    එතුමාට කරදඩු උස්වුණ දරුවන් තිදෙනෙක් ඉන්නවා. එයාලට තමන්ගේ අම්මා තාත්තා බලාගන්න පුළුවන්. මේක සියලුම හිටපු ජනපතිවරුන්ට අදාළයි”
     
    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,374
    2,420
    113
    සිංහ නාද බලු කෙඳිරි ගූ ආණ්ඩු. 2/3 තියෙනවා නේ. එළවපංකො. තැන තැන ගමේ ගෑනූ ඕප දූප කියවනවා වගේ කියව කියව ඉන්නෙ
     
    • Like
    Reactions: Mr Bones

    Ghost_djw00

    Well-known member
  • May 12, 2015
    700
    323
    63
    galle
    සිංහ නාද බලු කෙඳිරි ගූ ආණ්ඩු. 2/3 තියෙනවා නේ. එළවපංකො. තැන තැන ගමේ ගෑනූ ඕප දූප කියවනවා වගේ කියව කියව ඉන්නෙ
    Uba hadanne bayyo tika ayeth bere wawe dannada 😂
     
    • Haha
    Reactions: dillsdilla

    Similar threads