IMF ආව දවසට වෙනවා යැයි බිය පතුරුවා ලීමට වාමාංශික ව්‍යාපාර උත්සාහ කළේ මේ ආකාරයටයි. ඔවුන් ඇත්තෙන්ම කියන්නේ බොරුවකටත් වඩා නොදන්නා කම සහ අවිශ්වාසය නිසා.
හැබැයි තමන්ගේ නොදන්නා කමට රටක මිනිස්සු ටික වැරදි පාරකට යොමු කරනවා නම්, එහි ප්‍රථිපලය විඳින්න වෙන්නෙත් මිනිස්සුන්ටම තමයි.
ETF අරමුදලේ පාඩුව 30% යැයි කියමින් ඔවුන් නඩු මගටත් ගියා. නමුත් මේ වන විට දේශීය ප්‍රතිසංස්කරණ අවසන් වී තිබෙනවා. ඔහු බිය වූ ආකාරයේ පාඩුවක් සිදු වී නැහැ. එහෙත් ඔවුන් එය නිවැරැදි කරන්නට උත්සාහ කරන්නේත් නෑ. මිනිසුන් නොමග යැවීම පමණක් සිදු කොට කයිවාරු කියවමින් සිටිනවා.
ඩොලරය 600 ට යෑමත් එවන් තව බොරුවක්. සැප්තැම්බර් මාසයේ රට ආයෙත් අර්බුදයකට ගොස් මිනිස්සු පාරට එන බවත් කිව්වා. ඉතිං මේ සියල්ල කරන්නේ වැරදි දේශපාලන මතයක් රටේ පතුරුවා හරින්න.
දැන් කියන්නේ තෙල් ගැන බොරුවක්. වෙනත් සමාගම් මෙහි පැමිණ රාජ්‍ය ඒකාධිකාරයන් බිඳීම පිළිබඳව අවුලක් තියෙන්නේ. ඒක පිටින් දාලා මිළ ඉහළ යෑමට තරගකාරී මුව හමට තලනවා. ඔවුන් එය සාමූහිකව විශ්වාස කරන ව්‍යාධියක්. අපි ඕකට කියන්නේ shared delusion එකක් කියලා.
වෘත්තීය සමිති ගැන, දේශීය ආදායම් දේපාර්තමේන්තුවේ සහ කස්ටම් එකේ නිලධාරී හොරු ගැන, රාජ්‍ය සේවයේ ඉන්න හොරු ගැන කිසිම තැනක කතා කරන්නේ නෑ. එවන් සෘජු භාවයක් නැතුව ඒ ප්‍රශ්න විසඳන්න ඔවුන්ට පුළුවන් ද? වෘත්තීය සමිති එකතු කරගෙන පක්ෂයක් හදා ගත්ත මිනිස්සුන්ට වෘත්තීය සමිති මෙල්ල කර ගන්න බෑ. ඒ පදේට නටන්න විතරයි පුළුවන්. ඒ නිසා අර්බුදය දීර්ඝ කර ගන්න පුළුවන්.
නිදහසේ හිතන්න.
පැතුම් කර්නර්
#පැතූනොමික්ස්