තක්කඩි ජවිපේ ගැන හෙළිදරව්ව පැතුම්ගෙන්

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    IMF ආව දවසට වෙනවා යැයි බිය පතුරුවා ලීමට වාමාංශික ව්‍යාපාර උත්සාහ කළේ මේ ආකාරයටයි. ඔවුන් ඇත්තෙන්ම කියන්නේ බොරුවකටත් වඩා නොදන්නා කම සහ අවිශ්වාසය නිසා.

    හැබැයි තමන්ගේ නොදන්නා කමට රටක මිනිස්සු ටික වැරදි පාරකට යොමු කරනවා නම්, එහි ප්‍රථිපලය විඳින්න වෙන්නෙත් මිනිස්සුන්ටම තමයි.

    ETF අරමුදලේ පාඩුව 30% යැයි කියමින් ඔවුන් නඩු මගටත් ගියා. නමුත් මේ වන විට දේශීය ප්‍රතිසංස්කරණ අවසන් වී තිබෙනවා. ඔහු බිය වූ ආකාරයේ පාඩුවක් සිදු වී නැහැ. එහෙත් ඔවුන් එය නිවැරැදි කරන්නට උත්සාහ කරන්නේත් නෑ. මිනිසුන් නොමග යැවීම පමණක් සිදු කොට කයිවාරු කියවමින් සිටිනවා.

    ඩොලරය 600 ට යෑමත් එවන් තව බොරුවක්. සැප්තැම්බර් මාසයේ රට ආයෙත් අර්බුදයකට ගොස් මිනිස්සු පාරට එන බවත් කිව්වා. ඉතිං මේ සියල්ල කරන්නේ වැරදි දේශපාලන මතයක් රටේ පතුරුවා හරින්න.

    දැන් කියන්නේ තෙල් ගැන බොරුවක්. වෙනත් සමාගම් මෙහි පැමිණ රාජ්‍ය ඒකාධිකාරයන් බිඳීම පිළිබඳව අවුලක් තියෙන්නේ. ඒක පිටින් දාලා මිළ ඉහළ යෑමට තරගකාරී මුව හමට තලනවා. ඔවුන් එය සාමූහිකව විශ්වාස කරන ව්‍යාධියක්. අපි ඕකට කියන්නේ shared delusion එකක් කියලා.

    වෘත්තීය සමිති ගැන, දේශීය ආදායම් දේපාර්තමේන්තුවේ සහ කස්ටම් එකේ නිලධාරී හොරු ගැන, රාජ්‍ය සේවයේ ඉන්න හොරු ගැන කිසිම තැනක කතා කරන්නේ නෑ. එවන් සෘජු භාවයක් නැතුව ඒ ප්‍රශ්න විසඳන්න ඔවුන්ට පුළුවන් ද? වෘත්තීය සමිති එකතු කරගෙන පක්ෂයක් හදා ගත්ත මිනිස්සුන්ට වෘත්තීය සමිති මෙල්ල කර ගන්න බෑ. ඒ පදේට නටන්න විතරයි පුළුවන්. ඒ නිසා අර්බුදය දීර්ඝ කර ගන්න පුළුවන්.

    නිදහසේ හිතන්න.

    පැතුම් කර්නර්
    #පැතූනොමික්ස්
     

    Sen-lu

    Well-known member
  • ETF අරමුදලේ පාඩුව 30% යැයි කියමින් ඔවුන් නඩු මගටත් ගියා. නමුත් මේ වන විට දේශීය ප්‍රතිසංස්කරණ අවසන් වී තිබෙනවා. ඔහු බිය වූ ආකාරයේ පාඩුවක් සිදු වී නැහැ
    1.ETF එකට නෙවේ EPF එකටයි කෙලියෙ EPF ETF නොදන්න හරකෙක්ද මේ බණ කියන්නෙ 😂
    2.තවම පාඩුව වෙනව. ඒකවෙන්නෙ මේ පිංබතාට නෙවේ මහන්සිවෙන මිනිස්සුන්ට.
    3.ඕකට නඩු ගිය එක හොඳයිනෙ. මේ පිම්පියා වගේ හැංගිලාද ඉන්න ඕන. එතකොටද හරි.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    පැතුම් කියන දේ හරි
    හැබැයි හරියට IMF යෝජනා ක්‍රියාත්මක කරන්න වෙනවා
     

    nec2000

    Well-known member
  • Feb 9, 2008
    4,516
    598
    113
    GAMPAHA
    සුද්දන්ගෙන්ම අහගත්තාණන් හොදයි කුහක හරිත ටොයිය

    https://fb.watch/nw8UQB-TNH/

    https://fb.watch/nw8_k2vcRJ/

    https://fb.watch/nw9cSKfMY1/
    ai jepata banama uba adanne puduma puka dimak

    197546-018afb9000fca627396873e1e184cfa0.png
     

    Mata pena heena

    Active member
  • Nov 6, 2023
    169
    269
    43
    JVP එක දේපල විනාස කරා, මිනිස්සු ටයර් සෑයවල් වල පිච්චුවා, මිනි මැරුවා. පැතුම කරපු වැඩක් කියහන්කො? හෑලි ලිවුවා විතරනේ. JVP එක කරපු තව වැඩ අනුරගේ කසල සෝදක @Kumbhakarna22 ඇවිත් කියල දෙයි.
     
    • Haha
    Reactions: Mr Bones

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,123
    2,661
    113
    බයියෝයි ටෝයියෝයි එක විට සුරාන්තය ලබා ගන්නා කදිම නිදසුනක්.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    රෙප් ✂ උන්ටයි මේ කියන්නේ.
    රෙප් කපපන් .
    ඕන කුනුහරුපයක් කියල බැනපන්.
    එත් පොන්නයා කියල කියන්න එපා.
    අපි හැමෝම පොන්නයො නෙමේ.
    පොන්නයො චන්දෙ දෙන්නේ මොන පැත්තටද කියලා ඔයාල කොහොමද දන්නේ
    booty GIF
     

    Similar threads