තක්කඩි මාලිමා ජෙප්පෝ වාහන ගන්න තවත් අමාරු කරයි. Leasing උපරිම 50%!

monson

Well-known member
  • May 7, 2007
    25,808
    29,003
    113
    permit එකක් දුන්නත් වාහනයක් ගන්න JVP හිඟන්නන්ට බැරි නිසා මුළු මන්ත්‍රී පඩියම පැලවත්තේ account එකට දාගන්නත් පුළුවන් නිසා උන්ට කෝටි ගණන් වාහන නිකන් උඹලට හුලං :lol: 🤌

    රථ වාහන සඳහා ලීසිං පහසුකම් ලබා දීමේ අනුපාතයන් සංශෝධනය කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබේ.

    ඒ අනුව වාණිජ රථවාහන සඳහා උපරිමය 70%ක් ද පෞද්ගලික වාහන සඳහා උපරිමය 50%ක් ද ලෙස සංශෝධනය කිරීමට මහ බැංකුව පියවර ගෙන ඇත.

    පසුගිය ජූලි මාසයේදී ශ්‍රී ලංකා මහ බැකුව අදාළ ලීසිං පහසුකම් සඳහා වාණිජ රථ වාහන සඳහා 80%ක්ද පෞද්ගලික වාහන සඳහා 60%ක්ද, ත්‍රීවිල් සඳහා 50%ක් මෙන්ම වෙනත් වාහන සඳහා 70%ක් ලෙසද ණය අනුපාතයන් ඉදිරිපත් කර තිබුණි.

    කෙසේ වෙතත් පසුගිය ජූලි මාසයේදී කාණ්ඩ 4ක් යටතේ ලීසිං පහසුකම් සඳහා ණය අනුපාතයන් ඉදිරිපත් කර තිබූ අතර එය කාණ්ඩ දෙකක් යටතේ පමණක් ඉදිරිපත් කර ඇත.

    එහිදී එක් කාණ්ඩයක් වාණිජ වාහන ලෙසත් අනෙක් කාණ්ඩය මෝටර් රථ, වෑන් රථ, ත්‍රීරෝද රථ සහ අනෙකුත් වාහන ලෙස වෙන් කර තිබේ.

    - https://sinhala.adaderana.lk/news/216723

    ටිකක් අඩුවට private import කරගන්න තිබ්බ වාසියටත් කෙලියා !
    https://elakiri.com/threads/කාලකන්නි-බදු-කොටා-තව-tax-ගහලා-නේද.2230222/
     
    Last edited:

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    11,020
    8,800
    113
    In Your Heart
    ඩොලර් බිලියන 7ක් සංචිත හදල පෙන්නන්න තියෙනවා දෙසැම්බර් වෙනකොට. ඒ හින්ද වෙන්න ඇති
    Ranil rata kalaa nam me monawath na ban. Sinhallunta mona hari magulak ona wenawa ne kalen kaaleta
     
    • Like
    Reactions: CohenLenstra

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,413
    113
    Kaduwela
    Hitiye.gif

    9t3eGz5.jpeg
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    11,020
    8,800
    113
    In Your Heart
    රනිල් කරපු දේ විපාක තමයි ඔය. මහා බැංකුව ස්වාධින කරේ උන්දැ නේද?
    Dollar eka hari adu una dan ekath na . Badu kisi deyak adu wen na .

    Beheth adu karanna kiyala lapa kotage NMRA dala inna apathayo gazzet ekak danna gihin ekath kota uda USD stable nathiwa companies kohomada adu karanne ..
     
    • Like
    Reactions: kasunkaru

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,681
    6,468
    113
    Ranil rata kalaa nam me monawath na ban. Sinhallunta mona hari magulak ona wenawa ne kalen kaaleta
    උබට මුකුත් කිව්වෙ නෑ කියල කිතාගන්. උබට සැරම පුකේ අමාරුවක් තිබ්බෙ ඒ් දවස් වල ජෙප්පො ගැන.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,331
    36,439
    113
    කෑගල්ල
    රනිල් කරපු දේ විපාක තමයි ඔය. මහා බැංකුව ස්වාධින කරේ උන්දැ නේද?
    එහෙම කරේ නැත්තම් තවත් හුකවල එහෙනම් වෙළහට :lol: :lol: මිනිස්සුන්ට අමාරු උනත් කරන්න දෙයක් නෑ ඔහොම තාම යන්න වෙන්නේ. බොරු කෙලලා බලේ ගත්තට නටන්න වෙන්නේ එකම track එකේ තමා. මේකෙන් පැන්නොත් අරේ හුකා බායි තමා...
     
    • Like
    Reactions: kasunkaru

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,174
    1
    58,545
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Dollar eka hari adu una dan ekath na . Badu kisi deyak adu wen na .

    Beheth adu karanna kiyala lapa kotage NMRA dala inna apathayo gazzet ekak danna gihin ekath kota uda USD stable nathiwa companies kohomada adu karanne ..
    මොන පාලකය ආවත් බඩු මිල අඩුවෙන්නෙ නෑ. අපිට කරන්න පුළුවන් එකම දේ තමන්ගෙ අදායම වැඩි කරගන්න එක
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,716
    50,084
    113
    සේදවත්ත
    ඩොලර් බිලියන 7ක් සංචිත හදල පෙන්නන්න තියෙනවා දෙසැම්බර් වෙනකොට. ඒ හින්ද වෙන්න ඇති
    සංචිත වලින් නෙමෙයි දෛනික ආනයන කරන්නේ. ස‍ංචිත වලට ආන්ඩුව රුපියල් දීලා ඩොලර් ගන්නවා , එකට රථවාහන බදු අදායම භාවිත කරන්න පුලුවන් .
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,593
    5,488
    113
    Other a part of the monetary policy from the central bank to control the economic growth etc. Godak ewunta therennaha , AL walata economics ehema karala naththan
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    11,020
    8,800
    113
    In Your Heart
    මොන පාලකය ආවත් බඩු මිල අඩුවෙන්නෙ නෑ. අපිට කරන්න පුළුවන් එකම දේ තමන්ගෙ අදායම වැඩි කරගන්න එක
    Minissu wikalpa nathi nisa thama illegal cn walata dan yanne . Issarahata thawa crimes wadi wei

    උබට මුකුත් කිව්වෙ නෑ කියල කිතාගන්. උබට සැරම පුකේ අමාරුවක් තිබ්බෙ ඒ් දවස් වල ජෙප්පො ගැන.
    Mata kohomath jeppanwa penna ba ban . Uubalage maha ungen ahapan jeppo mokkuda kiyala
    ------ Post added on Nov 8, 2025 at 7:51 PM
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,953
    11,398
    113
    උපරිම 60% වුනාට වුනාට ලිසින් කම්පැනි වලින් කම්පටිශන් හැදෙනවා
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    එහෙම කරේ නැත්තම් තවත් හුකවල එහෙනම් වෙළහට :lol: :lol: මිනිස්සුන්ට අමාරු උනත් කරන්න දෙයක් නෑ ඔහොම තාම යන්න වෙන්නේ. බොරු කෙලලා බලේ ගත්තට නටන්න වෙන්නේ එකම track එකේ තමා. මේකෙන් පැන්නොත් අරේ හුකා බායි තමා...
    aniwa SJB anduwak natuwa meka goda daanwa boru. balapnko meke inna gobba amatila. niladareen tamai rata run karanne. lapa kota nikan un liyala dena kolee kiyawanwa witrai vipakssheta kindi dada dada.
     
    • Haha
    Reactions: mayadmax