permit එකක් දුන්නත් වාහනයක් ගන්න JVP හිඟන්නන්ට බැරි නිසා මුළු මන්ත්‍රී පඩියම පැලවත්තේ account එකට දාගන්නත් පුළුවන් නිසා උන්ට කෝටි ගණන් වාහන නිකන් උඹලට හුලං

රථ වාහන සඳහා ලීසිං පහසුකම් ලබා දීමේ අනුපාතයන් සංශෝධනය කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබේ.
ඒ අනුව වාණිජ රථවාහන සඳහා උපරිමය 70%ක් ද පෞද්ගලික වාහන සඳහා උපරිමය 50%ක් ද ලෙස සංශෝධනය කිරීමට මහ බැංකුව පියවර ගෙන ඇත.
පසුගිය ජූලි මාසයේදී ශ්‍රී ලංකා මහ බැකුව අදාළ ලීසිං පහසුකම් සඳහා වාණිජ රථ වාහන සඳහා 80%ක්ද පෞද්ගලික වාහන සඳහා 60%ක්ද, ත්‍රීවිල් සඳහා 50%ක් මෙන්ම වෙනත් වාහන සඳහා 70%ක් ලෙසද ණය අනුපාතයන් ඉදිරිපත් කර තිබුණි.
කෙසේ වෙතත් පසුගිය ජූලි මාසයේදී කාණ්ඩ 4ක් යටතේ ලීසිං පහසුකම් සඳහා ණය අනුපාතයන් ඉදිරිපත් කර තිබූ අතර එය කාණ්ඩ දෙකක් යටතේ පමණක් ඉදිරිපත් කර ඇත.
එහිදී එක් කාණ්ඩයක් වාණිජ වාහන ලෙසත් අනෙක් කාණ්ඩය මෝටර් රථ, වෑන් රථ, ත්‍රීරෝද රථ සහ අනෙකුත් වාහන ලෙස වෙන් කර තිබේ.
- https://sinhala.adaderana.lk/news/216723
ටිකක් අඩුවට private import කරගන්න තිබ්බ වාසියටත් කෙලියා !
https://elakiri.com/threads/කාලකන්නි-බදු-කොටා-තව-tax-ගහලා-නේද.2230222/

Last edited: