තජුඩීන් ඝාතන නඩුව අවසන් කෙරේ..!😞😞

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    Photoshop_copy_600x314.jpg

    රගර් ක්‍රීඩක වසීම් තජුඩීන් ගේ අභිරහස් මරණය සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණයේ පැවති නඩුවේ ඉදිරි විමර්ශන නතර කළ බව ඩේලි මිරර් වෙබ් අඩවිය වාර්තා කර සිටිනවා.

    ඒ, මෙම නඩුවේ සැකකරුවෙක් ලෙසට නම් කොට සිටි කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි මහාචාර්ය ආනන්ද සමරසේකර ගේ අභාවප්‍රාප්ත වීම හේතුවෙන්.

    මහාචාර්ය ආනන්ද සමරසේකර ගේ පවුලේ ඥාතින් වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි නීතිඥවරයෙක් විසින් ඔහුගේ මරණය සම්බන්ධයෙන් කරුණු වාර්තා කර සිටියා.

    මෙම කරුණු දැක්වීමෙන් අනතුරුව සමග කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න ප්‍රකාශ කළේ සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන අත්හිටුවන බවයි.

    නාරහේන්පිට ශාලිකා ක්‍රීඩාංගණය අසලදී සිදුවූ රිය අනතුරක් හේතුවෙන් මියගොස් සිටි වසීම් තාජුඩින් ගේ මරණය සැක කටයුතු බවට වාර්තා වූ අතර ඊට සම්බන්ධ සාක්ෂි වසන් කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් හිටපු අධිකරණ වෛද්‍යවරයාට එරෙහිව චෝදනා ගොනු කර ඇත.

    News.lk
     
    • Like
    Reactions: Master malli

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,546
    167,046
    113
    එකමත් එක රටක
    ඕක ඉතින් තිබ්බ කියලා මොනවා කරන්නද ?? කලින් උන් කරපු ලබ්බකුත් නෑ , චන්දෙට කලින් කයිවාරු ගැහුවට.. ඔන්න ඔය මිනිස්සුන්ට පාඩුවේ ඉන්න දුන්නනම් හරි. නැත්නම් චන්දෙ ලං වෙද්දී තමන්ගේ මැරුණ කෙනා ගැන එක එකා කියන ඒවා අහන්න වෙනවා හැමදාම.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,431
    49,804
    113
    සේදවත්ත
    පව් යකෝ ඌට මැරිලවත් නිදහසක් දුන් නෑ මිනිය 2-4 පාරක් ගොඩ ගත්තා නඩුවත් ගොඩ අරන් වැහුවා අන්තිමට වැහිලම ගියා 😂 . සකල ගුරු එකේ වගේ බූතයෙක් වෙලා යෝශිත ගාවට ආවනම් හරි දැන් තජූදීන්
     
    Amal-Bro

    Well-known member
  • Sep 25, 2020
    283
    288
    63
    අවුලක් නෑ ආය 2025 ලං වෙද්දී ගොඩ ගන්න බැරිය

    දිරල නොතිබ්බොත් 25දී විතරක් නෙමෙයි 30දීත් අනිවා ගොඩ දායි :(
     
    hasanka777

    Well-known member
  • Feb 17, 2009
    449
    329
    63
    Mama ahikuntakai
    2015 ආන්ඩුව ගත්තේ ඕක විසදලා දඩුවම දෙනව කියල. අවුරුදු 5ක් තිස්සෙ පූ දීල දිල මුකුත් නොකර පැරැදිල කෙලවෙල ඉන්නකොට තමයි ආයෙ මතක් වෙලා තියෙන්නෙ. ආන්ඩුව තියනකොට කොරන්ඩ බැරිනම් දැන් අපිද පලි😂😂
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ඔය එකෙකුටවත් දඬුවම් හම්බවෙන්නේ නෑ. රවී ඇතුළු හොරු රල කුඩුවේ වගේ තමයි. ඒගොල්ලෝ යාලුවෝ මල්ලි
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    yahapalana karaya boruwata hari mul aerudde set ekak hire yewwa mun ehema deyakwath karaganna ganna be. 😂
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    2015 ආන්ඩුව ගත්තේ ඕක විසදලා දඩුවම දෙනව කියල. අවුරුදු 5ක් තිස්සෙ පූ දීල දිල මුකුත් නොකර පැරැදිල කෙලවෙල ඉන්නකොට තමයි ආයෙ මතක් වෙලා තියෙන්නෙ. ආන්ඩුව තියනකොට කොරන්ඩ බැරිනම් දැන් අපිද පලි😂😂
    (y) (y) (y)
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    2015 ආන්ඩුව ගත්තේ ඕක විසදලා දඩුවම දෙනව කියල. අවුරුදු 5ක් තිස්සෙ පූ දීල දිල මුකුත් නොකර පැරැදිල කෙලවෙල ඉන්නකොට තමයි ආයෙ මතක් වෙලා තියෙන්නෙ. ආන්ඩුව තියනකොට කොරන්ඩ බැරිනම් දැන් අපිද පලි😂😂
    uba anduwe amati kenekda netanam amatikenekda puthekda ? :rolleyes:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113
    ඕක ඉතින් තිබ්බ කියලා මොනවා කරන්නද ?? කලින් උන් කරපු ලබ්බකුත් නෑ , චන්දෙට කලින් කයිවාරු ගැහුවට.. ඔන්න ඔය මිනිස්සුන්ට පාඩුවේ ඉන්න දුන්නනම් හරි. නැත්නම් චන්දෙ ලං වෙද්දී තමන්ගේ මැරුණ කෙනා ගැන එක එකා කියන ඒවා අහන්න වෙනවා හැමදාම.
    :rolleyes2: :rolleyes2: