ආණ්ඩුව කොල්ල මැරෙනකන් ද කොහෙද ඉන්නේ සධාරණේ ඉෂ්ට කරන්න.
හීනෙන් ගියපු පඩයක් තරම්වත් ගානක් නැහැ. සිල් රෙදි දුන්නත් හිරේ යවන උන් මේවයිදි කටයි පුකයි දෙකම වහගෙන. මේක තමයි වෙනස
ආණ්ඩුව කොල්ල මැරෙනකන් ද කොහෙද ඉන්නේ සධාරණේ ඉෂ්ට කරන්න.
ගොඩක් රිදිලා නේද ... මෙච්චර දවස් ගිහිල්ලත් රෙප්ල්යි කරේ... මට උඹට කියන්න තියෙන්නේ ඔය ටිකම තමා.. උඹත් යහපාලනයට කඩේ යන විදිහට හවසට ගිහින් බෙට්ට පරික්ෂ කරපන්... උඹල සිරිකොතේ ඉඳන් කරන්නෙත් එකනේ.. ඒකනිසා නේ උඹලට ඩේටා කර්ඩ්ස් හම්බ වෙන්නේ
අනේ හුකේ..
රට කොටියාගෙන් බේරගත්ත නායකයට කඩේ යනවා තමා යකෝ.. අවුරුද්දක් තුල මයිත්රී මොනවද කරේ .. තුවක්කුවෙන් කොටියට ගන්න බැරි දේ නිකම්ම පවල දීලා .. එක බෝක්කුවක් වත් හදා ගන්න බැරි වෙච්ච පොන්න ආණ්ඩුවකට තෝ කඩේ යන්නේ...
හුජ්ජ කරලා නිදා ගනින් බන් .... මතක ඇතුව බෙට්ට චෙක් කරපන්
කිව්වට තරහ වෙන්න එපා මල්ලි පවිච්චි කරන පැකේජ් එකට 2.50 කාඩ් 2760 දානවා මාසෙට, පොඩ්ඩක් ගනන් හදලා බලපන්.
හරිදේ හරියටත් වැරදි වැරදියටත් දැකපන්, එහෙම නැතුව කැපුවත් නිල් කැපුවත් කොල වෙන්නේ නැතුව. දාජුදීන් මැරුන විදියයි, ඔය කොල්ලගේ බයිසිකලේ හැප්පුන විදියයි කියන දෙකම වෙන වෙනම සංසන්ධනය කරලා බලපන්.




ඔව් වා හනෙට තල්ලු කරලා ...
අනේ මෙහෙමත් ගොබ්බ 2.50 දට කාර්ඩ් පොන්නයෙක්
![]()
දැන් කව්ද කිව්වේ අත් අඩංගුවට ගන්න එපා කියලා, පිලිගත හැකි සාක්ෂි තියෙනවා නම් අනිවා අත් අඩංගුවට ගන්න ඕනේ, අනික දැන්ද උබලට නිතිය ගැන මතක් උනේ, මහින්ද මහත්තයගේ කාලේ උබල හිටියේ ලංකාවේ නෙමෙයිද ?ඔවු ඔවු සන්සන්දනය කරන විදිය අපිත් දන්නවා.සාමාන්යෙන් අනතුරක් උනාම හප්පපු එකාව අතඩන්ගුවට ගන්නවා.හැප්පුවේ පාඨලී කියලා ඇසින් දුටු සාක්ශි තියෙනවා.ඇයි තාම අත් අඩන්ගුවට ගත්තේ නැත්තේ.
රිය අනතුරක් කියල වලලපු එකාගේ මිනිය ගොඩගත්තේ ඇයි?ඌට සාදාරනය ඉශ්ට කරන්නද?
දැන් කව්ද කිව්වේ අත් අඩංගුවට ගන්න එපා කියලා, පිලිගත හැකි සාක්ෂි තියෙනවා නම් අනිවා අත් අඩංගුවට ගන්න ඕනේ, අනික දැන්ද උබලට නිතිය ගැන මතක් උනේ, මහින්ද මහත්තයගේ කාලේ උබල හිටියේ ලංකාවේ නෙමෙයිද ?
රිය අනතුරක් කියල වලලපු මිනිය ගොඩගත්තේ සාධාරණය ඉෂ්ට කරන්න තමයි, මරලා රිය අනතුරක් වගේ පෙන්නුවේ කව්ද දන්නේ නැහැ, අනික මැරිච්ච කෙනා ඉදලා තියෙන්නේ රියදුරු අසුනෙ නෙමෙයි, එතන තිබුන පොඩි කඩේට කිසිම අනතුරක් නැතුව, අඩුම තරමේ වාහනේ එයාර් බෑග්වත් ඔන්වෙන්නේ නැතුව මේ වාහනේ හැප්පිලා ගිනි අරගෙන තියෙන්නේ, මම හිතන්නේ වාහනේ තාප්පේ වැදිච්ච පාරට වෙන්න ඇති ඩ්රවින් සීට් එකේ හිටපු කෙනා විසි වෙලා අනිත් පැත්තේ සීට එකට වැටෙන්න ඇත්තේ. උබලා ඒ කාලේ නිතිය, සාධාරණය වගේ දේවල් ඉගෙන ගන්න පහසුකම් තිබුනේ නැද්ද, එහෙම නැත්තන් නිතිය සධාරණත්වය කියලා දෙයක් ඒ කාලේ තිබුනේ නැද්ද ?
ඒ කාලේ ඒවා නොතිබුනු හන්දා තමයි මේ ආන්ඩුව පත් කලේ.දැන් උනුත් කරන්නේ කලින් ආන්ඩුව කරපු දේවල්මනේ.මුන් පත් උනේ කලින් උන් කරපුවා කරන්න නෙමෙයිනේ.
මන් කිව්වේ මචන් පාටලී හිරේ දාන්නේ , කොල්ලට යුක්තිය ඉෂ්ට කරන්න හදන්නේ මූ මැරුණට පස්සේ කියලා(කොල්ලට යුක්තිය ඉෂ්ට වෙන්නේ නෑ ). වාහනේ එලවපු කෙනා කියලා බොරුවට ආපු එකාට මොකද උනේ? මේ කොල්ලව බලන්න පාටලී වත් මොකෙක්වත් ආවේ නෑනේ. ආණ්ඩුවට මේ ගැන වගේ වගක් නෑ බන්.කාටවත් වරදක් නැති අහිංසක කොල්ලෙක් කියලයි ආරංචිය. ඇමති උෂ්නේ නිසා පොලිසිය මග අරිනවා.ආණ්ඩුවේ නම කැත වෙන නිසා ඕක යටගහනවා. වෙන්නේ ඒකයි.ICU තියන්න ඕන කෙනාව ටිකට් කපාගෙන ගෙදර ගෙනියන්න කියලා තියෙන්නෙත් ඒකයි

