තට්ටයට .ත

nidarsha91

Well-known member
  • විහිලුවක්.

    තට්ටයට තිත. ඔබටත් ඔබේ තට්ටයට තිත තබා ගැනීමට අවශ්‍ය නම්, අපි උදව් කරමු. ඕන්න ඇඩ් එක.

    පස්සෙ ඕක දැක්ක එකෙක් කතා කරල ඔර්ඩර් කරනවා. පස්සෙ බයික් එකේ ආව එකෙක්, ගෙදරින් එලියට ආව මිනිහගෙ තට්ටෙට මාර්කර් එකකින් තිතක් තියල ගිහිල්ලා :P
     
    • Haha
    Reactions: .::J@S::.

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,077
    1
    100,752
    113
    34
    Kalutara
    2019 දි මම ගත්තේ 90,000කට, දැන් නම් 45,000 ඉඳන් තියෙනවා. පට්ට වාතයක් ඕක. reddit එකේ නම් ඉන්නවා ඕක දාන උන්. උන්ටත් එපා වෙලා කාලෙකදී තට්ටේම ගාලා දානව.


     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,236
    26,688
    113
    Kandy
    2019 දි මම ගත්තේ 90,000කට, දැන් නම් 45,000 ඉඳන් තියෙනවා. පට්ට වාතයක් ඕක. reddit එකේ නම් ඉන්නවා ඕක දාන උන්. උන්ටත් එපා වෙලා කාලෙකදී තට්ටේම ගාලා දානව.



    නාන්න එහෙම බැරිද ඔලුවට දාදිය දාලා කසන්න ගන්නේ නැද්ද
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,077
    1
    100,752
    113
    34
    Kalutara
    නාන්න එහෙම බැරිද ඔලුවට දාදිය දාලා කසන්න ගන්නේ නැද්ද
    නාන්න පුලුවන්. ඔව් දාඩිය දානව. කසනව දාන අලුත. මට නින්දවත් ගියෙ නෑ දාඩිය දාන නිසා.
    ක්ලිප් සිස්ටම් එකයි අලවන එකයි දෙකක් තියෙනව. ක්ලිප් සිස්ටම් එක ලේසියි. විග් එකවගේ ගැලෙව්වා නෑවා පිහදැම්ම ආයෙ දැම්ම. හැබැයි හෙයාර් ලයින් එකක් නෑ. ඉස්සරහින් කොන්ඩෙ පල්ලෙහාට වැටෙන්න තියෙන්න ඕන. බොරු කොන්ඩයක් කියල පේනවා එත්කොට.

    අලවන එක ඇත්ත කොන්ඩෙ වගේ පේනව. හැබැයි සතියට හෝ දෙකකට සැරයක් යන්න ඕන ඕක ගලවල ආයෙ අලවගන්න. යටින් වැවෙන කොන්ඩෙ කපලා ආයෙ අලවනව. එක පාරකට 5000 වගේ ගන්නව. දවස ගානෙ නෑව නම් සතියකට එක පාරක් දෙපාරක් වගේ තමා නාන්න වෙන්නෙ. කලින් නාන්න විනාඩි 15ක් ගියා නම් මේ විදිහට නාන්න විනාඩි 45ක් වගේ යනව. ඇත්තටම කිව්වොත් පට්ටම වාතයක් ඕක.