තට්ටයන්ගෙන් උදව්වව්ක්..
මචන්ලා මට මේ නිකමට වගේ හිතෙනවා මගෙත් තට්ටෙ පෑදෙයිදෝ කියල..

තාම නම් දෙයියනේ කියල කිසි අවුලක් නෑ..

ඒත් ඉතින් අවදානමට පෙර සූදානම හොඳයිනේ..
මට දැනගන්න ඕනේ;
1. තට්ටේ නොපෑදී තියාගන්න කලයුතු දේවල් මොනවද..????
2. තට්ටේ පෑදුනොත් අයේ කොන්ඩෙ හිටවනව කියන ක්‍රමය සාර්ථකයිද..????
3. එහෙනම් ඒකට කීයක් විතර වියදම් වෙනවද..????
4. අර ටෙලිසීන් මාකටින් එකෙන් ප්‍රමෝට් කරන
මචන්ලා මට මේ නිකමට වගේ හිතෙනවා මගෙත් තට්ටෙ පෑදෙයිදෝ කියල..

තාම නම් දෙයියනේ කියල කිසි අවුලක් නෑ..

ඒත් ඉතින් අවදානමට පෙර සූදානම හොඳයිනේ..

මට දැනගන්න ඕනේ;1. තට්ටේ නොපෑදී තියාගන්න කලයුතු දේවල් මොනවද..????
2. තට්ටේ පෑදුනොත් අයේ කොන්ඩෙ හිටවනව කියන ක්‍රමය සාර්ථකයිද..????
3. එහෙනම් ඒකට කීයක් විතර වියදම් වෙනවද..????
4. අර ටෙලිසීන් මාකටින් එකෙන් ප්‍රමෝට් කරන
'Evermatin'කියන product 1ක සාර්ථකයිද කියල..????
හුදී ජන එලකිරිවාසීන්ගේ අනාගත අභිවෘද්ධිය පතා දන්න එවුන් කියල දීපල්ලා..
Last edited:

මටත් බයයි ටික කාලෙකින් තට්ටේ එයිද කියලා. පවුලේ කාගේවත් තට්ටේ නැහැ හැබැයි.. 