තට්ටයනි ඇතුලට වරෙව්

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,985
    113
    34
    Kalutara
    පොඩි කාලෙ 4 වසරෙදි වගේ දහම් පාසලේ පන්ති තිබ්බෙ එලියෙ. ඒ ඉන්නකොට හිටියෙ කනාටු වෙච්ච තැඹිලි ගහක් යට. එච්චර උසත් නෑ ගෙඩිත් නෑ. පොඩි ගෙඩි දෙක තුනක් තිබ්බා. ඔයින් එකක් ඇවිල්ලා වැටුනනෙ කොන්දට. වෙලාවට සුසුම්නාවට මුකුත් වුනේ නෑ නැත්තන් එදා ඉඳන් එක තැන තමා ඉන්න වෙන්නෙ. 😤
     
    • Wow
    Reactions: NRTG

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,273
    21,156
    113
    අපේ සීයා නැති වෙලා තියෙන්නෙත් ඔලුවට දෙල් ගෙඩියක් වැටිලා. ගනන්ගන්නෙ නැතුව ඉදලා. එක පාරට ස්ට්‍රොක් එකක් වගේ ඇවිත් නැතිවෙලා :(:(:(
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඊයා මේ Mr.dark පොන්නයා උබට පුකේ ඇරලා Thread එකේ තනි කරලා පැනලා ගියා නේද🤮
    anthimata anurageth gu kanna uba neda ponayo
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,294
    100,105
    113
    පොඩි කාලෙ 4 වසරෙදි වගේ දහම් පාසලේ පන්ති තිබ්බෙ එලියෙ. ඒ ඉන්නකොට හිටියෙ කනාටු වෙච්ච තැඹිලි ගහක් යට. එච්චර උසත් නෑ ගෙඩිත් නෑ. පොඩි ගෙඩි දෙක තුනක් තිබ්බා. ඔයින් එකක් ඇවිල්ලා වැටුනනෙ කොන්දට. වෙලාවට සුසුම්නාවට මුකුත් වුනේ නෑ නැත්තන් එදා ඉඳන් එක තැන තමා ඉන්න වෙන්නෙ. 😤
    උබ හිතුවාට කොන්දට කියල ඔළුවෙත් ටිකක් වදින්න ඇති බං.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    ඔය දෙල්ගෙඩිය කොළඹ අරන් ආවනම් සල්ලි තමයි. රුපියල් 650 කටත් යනවා ලොකු දෙල් ගෙඩි පොඩිවා 350 සිට