තට්ටයා වෙනුවෙන් අපි

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,976
    10,143
    113
    ඉස්සර මට පෙන්න බෑ ඒත් දැන් නම් මගේ ආසම චැනල් එක. ඒකාලේ 69 ලක්ෂෙට මුව සෙට් නෑ. ඒත් මේ කාලේ වෙද්දි trending එන්න ඕන මේවා. Subscribe නොකරපු බයියෝ ජෙප්පෝ ඔක්කම මෙයාව සබස්ක්‍රයිබ් කරලා tranding ගෙමු 💪
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    ඩිලීට් ජයවීර මූට ශොට්1 දෙනවා ලගදිම...පුදුම තරහක් තියෙන්නේ මූ ඩිලීට්කාරයට..
    දෙරණේ සක්කිලි වැඩ, නයි ගෙන්නපුව කැළණියෙ, මූව අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවන්න කියල තියෙන්නේ ඩිලීටයා..
    ඩිලීටලයා ගෝlle ෆේස්1ට ගෙනත් වද දීල මරන්න ඕන සක්කිලි බල්ලො රට කෑව රටම අන්දලා ඩීල් වලට..

    p.s.

    තට්ටය සුපිරි මේ වගේ තව දෙක තුනක් ඉදියා නම් ආණ්ඩුවට ගෙදර යන්න වෙනවා.
    හැබැයි තට්ටයා හැමෝටම එක වගේ ගහන්නේ නෑ.. යූඇන්පී එකේ තරුණ මන්ත්‍රීලට ගහන්නේ නෑ.. හරීන්ලට මනූෂලට වැඩිය කෑ ගහන්නේ නෑ.. මට හිතෙන්නේ මූට ගොසිප්,කේලම් දෙන්නේ ඔය හරීන්ලා වගේ චීත්ත පොරවල්.. ඒක නිස උන්ව පේනව හොදයි තට්ටයට...කොහොම උනත් තට්ටයා කියන්නේ මේ වෙලාවේ රටේ ඉන්න ප්‍රභලම සෝශල්මීඩියා චරිතය...

    Last edited:

    Sumanafer

    Well-known member
  • Jun 25, 2021
    629
    1,072
    93
    මාත් බල බල ඉදලා නැවැත්තුවා.දැන් ආයි බලනවා.පොර බොරු කියනවා කියන්න බෑ.ඔය කියන එවා අනිවර්‍යෙන් හොයන්න ඕනේ
     
    • Like
    Reactions: Solo Rider

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,976
    10,143
    113
    ඩිලීට් ජයවීර මූට ශොට්1 දෙනවා ලගදිම...පුදුම තරහක් තියෙන්නේ මූ ඩිලීට්කාරයට..
    දෙරණේ සක්කිලි වැඩ, නයි ගෙන්නපුව කැළණියෙ, මූව අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවන්න කියල තියෙන්නේ ඩිලීටයා..
    ඩිලීටලයා ගෝlle ෆේස්1ට ගෙනත් වද දීල මරන්න ඕන සක්කිලි බල්ලො රට කෑව රටම අන්දලා ඩීල් වලට..

    p.s.

    තට්ටය සුපිරි මේ වගේ තව දෙක තුනක් ඉදියා නම් ආණ්ඩුවට ගෙදර යන්න වෙනවා.
    හැබැයි තට්ටයා හැමෝටම එක වගේ ගහන්නේ නෑ.. යූඇන්පී එකේ තරුණ මන්ත්‍රීලට ගහන්නේ නෑ.. හරීන්ලට මනූෂලට වැඩිය කෑ ගහන්නේ නෑ.. මට හිතෙන්නේ මූට ගොසිප්,කේලම් දෙන්නේ ඔය හරීන්ලා වගේ චීත්ත පොරවල්.. ඒක නිස උන්ව පේනව හොදයි තට්ටයට...කොහොම උනත් තට්ටයා කියන්නේ මේ වෙලාවේ රටේ ඉන්න ප්‍රභලම සෝශල්මීඩියා චරිතය...

    ගෙන්නද්දි ඌ වත් දන්නෙ නෑ හේතුව. ඒත් දෙරනේ පොන්නයෝ දන්නවා. නීතිය බල්ලට. මහ හුකන රටක් බං

    මාත් බල බල ඉදලා නැවැත්තුවා.දැන් ආයි බලනවා.පොර බොරු කියනවා කියන්න බෑ.ඔය කියන එවා අනිවර්‍යෙන් හොයන්න ඕනේ
    දැන් නම් තේරෙනවා ඔක්කම ඇත්ත කියලා.
    ------ Post added on May 27, 2022 at 11:48 AM

    ඒ කාලේ NGO කාරයෝ කියල කියපු අය තමා මේ..අන්තිමට උන් කියපු දේවල් ඒ විදිහටම වුනා අපි රැවටුණා
    සිරා කතාව
    ------ Post added on May 27, 2022 at 11:48 AM
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,976
    10,143
    113
    p.s.
    තට්ටය සුපිරි මේ වගේ තව දෙක තුනක් ඉදියා නම් ආණ්ඩුවට ගෙදර යන්න වෙනවා.
    හැබැයි තට්ටයා හැමෝටම එක වගේ ගහන්නේ නෑ.. යූඇන්පී එකේ තරුණ මන්ත්‍රීලට ගහන්නේ නෑ.. හරීන්ලට මනූෂලට වැඩිය කෑ ගහන්නේ නෑ.. මට හිතෙන්නේ මූට ගොසිප්,කේලම් දෙන්නේ ඔය හරීන්ලා වගේ චීත්ත පොරවල්.. ඒක නිස උන්ව පේනව හොදයි තට්ටයට...කොහොම උනත් තට්ටයා කියන්නේ මේ වෙලාවේ රටේ ඉන්න ප්‍රභලම සෝශල්මීඩියා චරිතය...

    ගුප්පියෝ කෙසේ වෙතත් මේ වෙලාවේ රටට අවශ්‍යම අරගලය ජයග්‍රහණයට අවශයම කන්ටෙන්ත්ට් තියෙන්නේ මූ ළඟ.
     
    • Love
    Reactions: usa_nihaal

    a380

    Active member
  • Feb 11, 2008
    533
    71
    28
    Italy
    හැබැයි තට්ටයා හැමෝටම එක වගේ ගහන්නේ නෑ.. යූඇන්පී එකේ තරුණ මන්ත්‍රීලට ගහන්නේ නෑ.. හරීන්ලට මනූෂලට වැඩිය කෑ ගහන්නේ නෑ.. මට හිතෙන්නේ මූට ගොසිප්,කේලම් දෙන්නේ ඔය හරීන්ලා වගේ චීත්ත පොරවල්.. ඒක නිස උන්ව පේනව හොදයි තට්ටයට...
    සමහරවිට හරින් මනුෂ ලා ඔය ඉන්න 225ම හොරු වගේ නොවෙන නිසා වෙන්න ඇති.
    ඒ කියන්න හරින්ටි මනුෂට මම කමතින් නැහැ එත් උන්ට, කිසිම චෝධනාවක් නැහැනේ හොරු කියල
    අනිත් පොහොත්තුවෙ උන්ව බලපල්ලකො, ඔක්කොම හොරු
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඉස්සර මට පෙන්න බෑ ඒත් දැන් නම් මගේ ආසම චැනල් එක. ඒකාලේ 69 ලක්ෂෙට මුව සෙට් නෑ. ඒත් මේ කාලේ වෙද්දි trending එන්න ඕන මේවා. Subscribe නොකරපු බයියෝ ජෙප්පෝ ඔක්කම මෙයාව සබස්ක්‍රයිබ් කරලා tranding ගෙමු 💪

    දැන් උඹ බයියෙක් නෙවෙයිද