තට්ටු තුනක නිවසක් හදනවනම්
තට්ටු තුනක නිවසක් හදනවනම් 16 කම්බිද නැත්නම් 12 කම්බියෙන් ගියහම ඇතිද ?
දන්න අයගේ අදහස් ටිකක් කියනවද ?
අකිටෙක්චේර් කියනවා මුල්ම තට්ටුව 16 කම්බි දාල අනිත් 2ට 12 කම්බි දාන්න කියලා .
බාසා කියන්නේ 12 කම්බි ඇති කියලා .
ඉඩම වේලකට මාය්ම් ව තියෙන්නේ . බේස් වලවල් 22ක් වැටෙනවා .