තට්ටු තුනක නිවසක් හදනවනම්

isuru r

Member
May 2, 2014
2,423
238
0
kiribathgoda
තට්ටු තුනක නිවසක් හදනවනම්

තට්ටු තුනක නිවසක් හදනවනම් 16 කම්බිද නැත්නම් 12 කම්බියෙන් ගියහම ඇතිද ?
දන්න අයගේ අදහස් ටිකක් කියනවද ?
අකිටෙක්චේර් කියනවා මුල්ම තට්ටුව 16 කම්බි දාල අනිත් 2ට 12 කම්බි දාන්න කියලා .
බාසා කියන්නේ 12 කම්බි ඇති කියලා .
ඉඩම වේලකට මාය්ම් ව තියෙන්නේ . බේස් වලවල් 22ක් වැටෙනවා .:D
 
Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....

    architecture kiyana de hari wage.
    basala kohomath udin pallen wade karannane hadanne.

    Architecture kiyanne wurthiya (profession) eka karana kena Architect
    Engineering karana kena Engineer

    machan baslata xperience thiyenawa thamai, hebei poddak ara manussaya kiyana ekath ahapan. mokada oya kole iri keli tika adinna ochchara ganak denna ona nehene kiyana buwalata terenne nehene a iri keli adinna aurudu 7k igena ganna ona kiyana eka ( mama Ktha karanne Chartered Architect kenek wenn, nethuwa lapai sipai PHI, TO wenna nemei. adu gane harihaman Draughtsman kenek wenna unath aurudu 2-3k igena ganna ona)

    ground floor 16 04 nos and 12 2nos
    1st floors 12 6 nos
    2nd floor 12 4 nos

    wenna ona neda.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    උඹට තට්ටු තුනක ගෙයක් හදන්න සල්ලි තියෙනවා.හැබැයි වැදගත්ම දේ කරගන්න ඉන්ජෙකුට 60-70 ක් ගෙවන්න බෑ.
    වෙල් ඉඩමක් නම් ඉන්ජෙකුට කියලා Structural ඩිසයින් එක කරගනින්.උඹේ ගේ බැහැලා ඉරි තලන්න ගත්තාම කවුරුවත් එන්නේ නෑ අලාභය ගෙවන්න.

    මචන් ආකිටෙක් කෙනෙක් ඔය විදියට කම්බි දාන්න කියන්නේ නෑ.හොඳම දේ ඉන්ජිනිය කෙනෙකුට පෙන්නපන්.
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    උඹට තට්ටු තුනක ගෙයක් හදන්න සල්ලි තියෙනවා.හැබැයි වැදගත්ම දේ කරගන්න ඉන්ජෙකුට 60-70 ක් ගෙවන්න බෑ.
    වෙල් ඉඩමක් නම් ඉන්ජෙකුට කියලා Structural ඩිසයින් එක කරගනින්.උඹේ ගේ බැහැලා ඉරි තලන්න ගත්තාම කවුරුවත් එන්නේ නෑ අලාභය ගෙවන්න.

    මචන් ආකිටෙක් කෙනෙක් ඔය විදියට කම්බි දාන්න කියන්නේ නෑ.හොඳම දේ ඉන්ජිනිය කෙනෙකුට පෙන්නපන්.

    mekane machan, architectla kiyanne oya podi welawakin iri tikak gahala loku ganak illana minissu, engineersla kiyanne onawata wada godak kambi dala nikan viyadama wedi karana minissu, itin labeta lassanata basunnehe oka karala dena eke aye mokatada wedipura slli viyadam karanne.
     
    Last edited:

    මේවට නීතියක් ගේන්න ඕනි මචන්.අඩුම තරමින් චාටඩ් ආකිටෙක් කෙනෙක් ලඟ අවුරුදු 3 ක් වත් වැඩ කරපු Draughtsman ලට විතරක් හවුස් ප්ලෑන් අඳින්න දෙන්න.
     
    Last edited:

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    මේවට නීතියක් ගේන්න ඕනි මචන්.අඩුම තරමින් චාටඩ් ආකිටෙක් කෙනෙක් ලඟ අවුරුදු 3 ක් වත් වැඩ කරපු ලට විතරක් හවුස් ප්ලෑන් අඳින්න දෙන්න.

    pissuda yako, chanda keeyak adu wenawada. lankawatama inne architectsla 1200-1500 athara ganak. a wage ara minissunge gana :rofl::rofl::rofl::rofl:
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    Architecture kiyanne wurthiya (profession) eka karana kena Architect
    Engineering karana kena Engineer

    machan baslata xperience thiyenawa thamai, hebei poddak ara manussaya kiyana ekath ahapan. mokada oya kole iri keli tika adinna ochchara ganak denna ona nehene kiyana buwalata terenne nehene a iri keli adinna aurudu 7k igena ganna ona kiyana eka ( mama Ktha karanne Chartered Architect kenek wenn, nethuwa lapai sipai PHI, TO wenna nemei. adu gane harihaman Draughtsman kenek wenna unath aurudu 2-3k igena ganna ona)

    wenna ona neda.

    උඹට තට්ටු තුනක ගෙයක් හදන්න සල්ලි තියෙනවා.හැබැයි වැදගත්ම දේ කරගන්න ඉන්ජෙකුට 60-70 ක් ගෙවන්න බෑ.
    වෙල් ඉඩමක් නම් ඉන්ජෙකුට කියලා Structural ඩිසයින් එක කරගනින්.උඹේ ගේ බැහැලා ඉරි තලන්න ගත්තාම කවුරුවත් එන්නේ නෑ අලාභය ගෙවන්න.

    මචන් ආකිටෙක් කෙනෙක් ඔය විදියට කම්බි දාන්න කියන්නේ නෑ.හොඳම දේ ඉන්ජිනිය කෙනෙකුට පෙන්නපන්.

    mekane machan, architectla kiyanne oya podi welawakin iri tikak gahala loku ganak illana minissu, engineersla kiyanne onawata wada godak kambi dala nikan viyadama wedi karana minissu, itin labeta lassanata basunnehe oka karala dena eke aye mokatada wedipura slli viyadam karanne.

    මන් බසගේ කීම අහලා විටරක් නෙමේ මේක ඔලුවට දා ගත්තේ , මන් දැක්කා පාරේ අයිනේ හදපු ෂොප් 2ක කත 12 කම්බි දාල හදනවා . තට්ටු 3ම .:confused:
    මන් කලින් පොඩියට ගෙයක් හදන්න ගත්තා , ඒක විකුණලා තමා මේකට කර ගැහුවේ . මොකද මන් බාගෙට හදපු ගෙයක් ගත්තේ ,
    සල්ලි තිබිල නෙමේ බන් , සල්ලි නැති නිසා මේවා ගැන වැඩිපුර හොයන්නේ . 16 කම්බියක් 1150 ද කොහෙද ..:growl:
    මේ අර්රුදේ බදින්න හිටපු එකත් next year දා ගත්තා .:(
    කොටස් 2ක් හදාගෙන පදිංචි වෙන්න හිතාගෙන ඉන්නේ එකයි .:cool:
    මටත් හිතුනේ ඉන්ජෙක්ව සෙට් කර ගන්න එක හොදයි කියලා .හැබයි අනිවා ඌත් කියයි 16ම දාපන් කියලා .:baffled:

    කව්රු හරි මේ වගේ වැඩ කරපු උන් , එහෙම වැඩේ ගොඩ දා ගත්ත උන් හෙල්ප් .

    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    මේවට නීතියක් ගේන්න ඕනි මචන්.අඩුම තරමින් චාටඩ් ආකිටෙක් කෙනෙක් ලඟ අවුරුදු 3 ක් වත් වැඩ කරපු Draughtsman ලට විතරක් හවුස් ප්ලෑන් අඳින්න දෙන්න.

    pissuda yako, chanda keeyak adu wenawada. lankawatama inne architectsla 1200-1500 athara ganak. a wage ara minissunge gana :rofl::rofl::rofl::rofl:

    :(:yes:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මන් බසගේ කීම අහලා විටරක් නෙමේ මේක ඔලුවට දා ගත්තේ , මන් දැක්කා පාරේ අයිනේ හදපු ෂොප් 2ක කත 12 කම්බි දාල හදනවා . තට්ටු 3ම .:confused:
    මන් කලින් පොඩියට ගෙයක් හදන්න ගත්තා , ඒක විකුණලා තමා මේකට කර ගැහුවේ . මොකද මන් බාගෙට හදපු ගෙයක් ගත්තේ ,
    සල්ලි තිබිල නෙමේ බන් , සල්ලි නැති නිසා මේවා ගැන වැඩිපුර හොයන්නේ . 16 කම්බියක් 1150 ද කොහෙද ..:growl:
    මේ අර්රුදේ බදින්න හිටපු එකත් next year දා ගත්තා .:(
    කොටස් 2ක් හදාගෙන පදිංචි වෙන්න හිතාගෙන ඉන්නේ එකයි .:cool:
    මටත් හිතුනේ ඉන්ජෙක්ව සෙට් කර ගන්න එක හොදයි කියලා .හැබයි අනිවා ඌත් කියයි 16ම දාපන් කියලා .:baffled:

    කව්රු හරි මේ වගේ වැඩ කරපු උන් , එහෙම වැඩේ ගොඩ දා ගත්ත උන් හෙල්ප් .

    මචන් 12 කම්බි වෙනුවට 16 කම්බි දැම්මොත් එක කනුවක වියදම රුපියල් දෙදහකින් විතර වැඩිවෙයි.එතකොට කනු 22ටම රුපියල් 44000 ක් වැඩිවෙයි.උඹ ඕක ඉතුරු කරන්න ගිහින් පස්සේ කාලෙක ගේ ඉරි තලන්න,බීම් පුපුරන්න,කනු පුපුරන්න ගත්තොත් මොකද වෙන්නේ?උඹ වියදම් කරන ලක්ශ ගානම වතුරේ.

    ගොඩක් අය හිතනවා ඉන්ජිනියස්ලා වැඩිපුර කම්බි දානවා කියලා.එහෙම දෙයක් නෑ මචන්.සමහර විට බාස් දාන්න කියන කම්බි ප්‍රමාණයට වඩාඅඩු ප්‍රමාණයක් ඉන්ජිනිය දාන්න කියන්න පුලුවන්.එතනදී උඹට ලාභයි.අනිත් එක හිතේ සැනසීමෙන් ඉන්න පුලුවන්.අනික උඹේ ඉඩම වෙල් ඉඩමක්.උඹ ඔය ගන්න හදන්නේ ලොකු අවදානමක්.

    සල්ලි ගැන කිවුවේ උඹ ආකිටෙක් කෙනෙක්ට කියලා ප්ලෑනෙක ඇඳගත්ත කියලා කියපු නිසා.ආකිටෙක් කෙනෙක්ට වඩා ගොඩක් අඩුයි ඉන්ජෙකුගේ ගාස්තු.

    මචන් උඹට ගෙදර වියදම අඩු කරන්න ඕනි නම් ඒක Structural එකෙන් කරන්න එපා.ඒක තමයි වැදගත්ම දේ.ඒක හොඳට කරගනින්.ගෙදර finishing වැඩවලට තමයි ලොකු වියදමක් යන්නේ.එතනදී වියදම අඩු කරන්න පුලුවන්.ටයිල් වෙනුවට වෙන දේවල් පාවිච්චි කරන්න පුලුවන්.පේන්ට් කරද්දි පොටි අදින්නේ නැතිව රෆ් ගතියට තියන්න පුලුවන්.උළු අහු වලට කොන්ක්‍රීට් ඒවා පාවිච්චි කරන්න පුලුවන්.නැත්නම් ඔය සේල් තියෙන කාලයක් බලලා ටයිල්,ලයිට් ෆිටින්ග්ස් ගන්න පුලුවන්.ඒ වගේ දේවල් වලින් වියදම අඩු කරහන්.
     
    Last edited:

    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83

    :yes::yes::yes:
     
    ගොඩක් ඉස්තුයි මචං . 16 ම දැමනම් හරි කියලා හිතනවා .
    මන් දැක්කා උබ මේ වගේ ත්‍රෙඩ් වලට හෙල්ප් කරනවා . ..:):)
     
    lalan755

    Well-known member
  • Apr 1, 2010
    257
    25
    48
    ground floor 16 04 nos and 12 2nos
    1st floors 12 6 nos
    2nd floor 12 4 nos

    oya hari mata typing mistake ekak wela.
    oya eka para balala mulu getama natnam slab tikata hari steel tika gal walen genna.
    kawru hari danna kenekta kiyala steel quantity eka hadaganna