තට්ටු දෙකේ ගෙයක් හදන්නේ නතුව තනි තට්ටුවේ &#348

sudu1234

Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    තට්ටු දෙකේ ගෙයක් හදන්නේ නතුව තනි තට්ටුවේ &#348

    තට්ටු දෙකේ ගෙයක් හදන්නේ නතුව තනි තට්ටුවේ ගෙයක ඉන්න එක නිකම් අඩුවක් වගේ දනෙන්නේ මට විතරයි ද?තාත්තා වඩු වැඩ කරන්නේ.එයා බීලා ඩෙගා නටනව.හොද පවුලක කෙල්ලෙක් එක්ක යාලු වෙන්න නිකම් මොකද්ද වගේ.හොද ඉස්කෝලෙක ගියා හොදට ඉගෙන ගත්තා.ඒත් මිනිස්සු අතර ඉදිද්දී උප්පැන්නේ පියාගේ තත්වය කම්කරු කියලා තියෙන එකෙන් මං කොන් වෙනවා වගේ දැනෙන්නේ so I'm depressed .what should I do?
     
    • Like
    Reactions: ieannet

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,337
    1
    13,268
    113
    Gotham City
    uba wagema pawulakin honda iskolekata giya kellek hoya ganin

    uppanne piya kamkaru wechcha eth hondata igena gaththa kello oni tharam innawaa .ekak hoya ganin .
    thattu deke gewal gana nam man danne naha
     
    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,181
    1,772
    113
    seen eka tama ban, case ene proposal hoyanna giyama

    "පියාගේ තත්වය කම්කරු" mekanam loku aulak naa umba hondata stable nam but "එයා බීලා ඩෙගා නටනව" mekanam case :(

    kelek ekak yalu weyan wede iwarayi :)
     
    • Like
    Reactions: sudu1234

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,146
    113
    උප්පැන්නේ පියාගෙ නම ලියන තීරුවේ ..
    පියාගෙ නම තිලක් උනේ කොහොමද අම්මේ .. :dull:

    උප්පැන්නේ පියාගේ තත්වය කම්කරු කියලා තියෙන එකෙන් මං කොන් වෙනවා වගේ දැනෙන්නේ

    ඒ මිනිස්සු ඉගෙන ගෙන නැති උනත් උබට ඉගැන්නුවා නේ. ඒ මිනිස්සුන්ව පාතට දාලා කතා කරන්න එපා මචන් :)
     
    Last edited:

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,669
    10,258
    113
    උප්පැන්නේ පියාගෙ නම ලියන තීරුවේ ..
    පියාගෙ නම තිලක් උනේ කොහොමද අම්මේ .. :dull:

    ඒ මිනිස්සු ඉගෙන ගෙන නැති උනත් උබට ඉගැන්නුවා නේ. ඒ මිනිස්සුන්ව පාතට දාලා කතා කරන්න එපා මචන් :)
    sira kathava!
     
    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    මෙහෙම දේකුත් තියෙනවා මචන්ලා මං ගමෙන් ස්කොලර්ශිප් එකේ ඉදන් ගොඩ ආපු මිනිහෙක්.ගමේ ගොඩක් අය මට කපනවා සමහර නෑයෝ පවා.ගොඩක් අය මට පොඩි දෙයක් වරදුනත් මන් පල් කරලා සතුටු වෙනව කියල තේරෙනවා.සෙට් වෙන්න ආපු කෙල්ලෙක් නති කරා ඔක්කොම එකතු වෙලා.මං ගොඩක් අයට බොක්කෙන් හෙල්ප් කරනවා.මගේ අම්ම ගොඩක් නිහතමානි හොද ගති පුරුදු කරපු කෙනෙක් මට.ඒත් ඒ දේවල් නිසා හොදක් නම් වෙලා නෑ වගේ.මොකද ගොඩක් අය මගෙන් ඔක්කොම ඛරන් ඔලුවට අත හෝදලා ගියා.අපි වගේ පොඩි මිනිහෙක් උඩට එද්දි අපේ ම අය කුහක කමට කපනවා.ලොකු මිනිස්සු ගං කබරු කියලා කපනවා
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,694
    6,016
    113
    @ගෙදර
    උප්පැන්නේ පියාගෙ නම ලියන තීරුවේ ..
    පියාගෙ නම තිලක් උනේ කොහොමද අම්මේ .. :dull:

    ඒ මිනිස්සු ඉගෙන ගෙන නැති උනත් උබට ඉගැන්නුවා නේ. ඒ මිනිස්සුන්ව පාතට දාලා කතා කරන්න එපා මචන් :)

    Ow ban sira...math oya athdakeema windala tiyenwa...Oka lankawe hatiyak...minissu ganan ganne high level eke aya witrai...anith low level eke inna aya no care :yes:
     
    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    උප්පැන්නේ පියාගෙ නම ලියන තීරුවේ ..
    පියාගෙ නම තිලක් උනේ කොහොමද අම්මේ .. :dull:

    ඒ මිනිස්සු ඉගෙන ගෙන නැති උනත් උබට ඉගැන්නුවා නේ. ඒ මිනිස්සුන්ව පාතට දාලා කතා කරන්න එපා මචන් :)

    If he's a paedophile?
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,694
    6,016
    113
    @ගෙදර
    මෙහෙම දේකුත් තියෙනවා මචන්ලා මං ගමෙන් ස්කොලර්ශිප් එකේ ඉදන් ගොඩ ආපු මිනිහෙක්.ගමේ ගොඩක් අය මට කපනවා සමහර නෑයෝ පවා.ගොඩක් අය මට පොඩි දෙයක් වරදුනත් මන් පල් කරලා සතුටු වෙනව කියල තේරෙනවා.සෙට් වෙන්න ආපු කෙල්ලෙක් නති කරා ඔක්කොම එකතු වෙලා.මං ගොඩක් අයට බොක්කෙන් හෙල්ප් කරනවා.මගේ අම්ම ගොඩක් නිහතමානි හොද ගති පුරුදු කරපු කෙනෙක් මට.ඒත් ඒ දේවල් නිසා හොදක් නම් වෙලා නෑ වගේ.මොකද ගොඩක් අය මගෙන් ඔක්කොම ඛරන් ඔලුවට අත හෝදලා ගියා.අපි වගේ පොඩි මිනිහෙක් උඩට එද්දි අපේ ම අය කුහක කමට කපනවා.ලොකු මිනිස්සු ගං කබරු කියලා කපනවා

    Uba kisi dekin sallennwath, duk wennwath epa....! A honda gathi tiyagena hari minissu waradi minissu kwada kiyala thora bera gena awadanayen jiwath wenna a hondtma athi :D mokda me loke karmaya kiyala ekak tiyenwa :yes:
     
    HuntsMan

    Well-known member
  • Nov 23, 2013
    582
    363
    63
    ada uba inna thena gena uba sathutu wenawanan, uba othana inneth ube amma thaththa nisa nam demawupiyo gena adambara weyan ubawa hoda thenakata genawata. hema welawema target ekak thiyagena ekata weda karala diyunu weyan.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,337
    1
    13,268
    113
    Gotham City
    මෙහෙම දේකුත් තියෙනවා මචන්ලා මං ගමෙන් ස්කොලර්ශිප් එකේ ඉදන් ගොඩ ආපු මිනිහෙක්.ගමේ ගොඩක් අය මට කපනවා සමහර නෑයෝ පවා.ගොඩක් අය මට පොඩි දෙයක් වරදුනත් මන් පල් කරලා සතුටු වෙනව කියල තේරෙනවා.සෙට් වෙන්න ආපු කෙල්ලෙක් නති කරා ඔක්කොම එකතු වෙලා.මං ගොඩක් අයට බොක්කෙන් හෙල්ප් කරනවා.මගේ අම්ම ගොඩක් නිහතමානි හොද ගති පුරුදු කරපු කෙනෙක් මට.ඒත් ඒ දේවල් නිසා හොදක් නම් වෙලා නෑ වගේ.මොකද ගොඩක් අය මගෙන් ඔක්කොම ඛරන් ඔලුවට අත හෝදලා ගියා.අපි වගේ පොඩි මිනිහෙක් උඩට එද්දි අපේ ම අය කුහක කමට කපනවා.ලොකු මිනිස්සු ගං කබරු කියලා කපනවා

    :lol::lol::lol::lol:
    Hi Senal
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,970
    10,572
    113
    ආශික්ලන්තෙ
    ඉස්සෙල්ලා මනුස්සයෙක්ගෙ රස්සාවකට ගරැ කරන්න ඉගෙන ගනින් ....උබේ තාත්තා කුඩු විකුන්න නම් උබට රජෙක් වගෙ ද දැනෙන්නේ ....
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    ඉස්සෙල්ලා මනුස්සයෙක්ගෙ රස්සාවකට ගරැ කරන්න ඉගෙන ගනින් ....උබේ තාත්තා කුඩු විකුන්න නම් උබට රජෙක් වගෙ ද දැනෙන්නේ ....

    :yes::yes::yes: