තට්ටු දෙකේ tourist බස් එක නවත්තලා සද්ද දාන ත්‍රීවිල් මැරයෝ!

Elec Kolla

Junior member
  • Oct 19, 2021
    5
    7
    13


    ඇල්ල ප්‍රදේශයේ සංචාරක අත්දැකීම් නවමු මානයකට ඉහළ නැංවීමේ අරමුණින් ප්‍රගතිශීලී සහ නීත්‍යානුකූල ව්‍යාපාරයක් වන රාවණා ඔඩිසි Ravana Odyssey හෙවත් තට්ටු දෙකේ සංචාරක බස් රථ ව්‍යාපෘතියට එහි ආරම්භයේදී එල්ල වූ ප්‍රතිරෝධය සහ බාධාවන් පිළිබඳව දැඩි කනස්සල්ලට පත්ව සිටිමු. ප්‍රධාන වශයෙන් ත්‍රීරෝද රථ සහ කුලී රථ රියදුරන් අතර ඒකාධිකාරයක් පැවතීම, මෙම නවමු තට්ටු දෙකේ විවෘත සංචාරක බස් රථයේ ස්වභාවික චාරිකාවේ (Nature Tour) ආරම්භයට බාධා කරමින්, මාර්ග වසා දැමීම් සහ විරෝධතාවලට තුඩු දී ඇත.

    රටක් වශයෙන් ශ්‍රී ලංකාවට සංචාරක ආකර්ශණය වෙන කවරදාටත් වඩා අවශ්‍ය මොහොතක නව අදහස් ඇති ව්‍යාපෘති වලට අකුල් හෙලන මෙවැනි බාධාවන් වලට
    විරෝධය පළකිරීමට ඔබත් කැමති නම් මේ සබැඳියෙන් පිවිස අත්සන් කරන ලෙස ඉල්ලා සිටිමු..

    https://chng.it/nhY5MpFC

     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,243
    12,060
    113
    ඤපි මැරෙන්නත් මේකේ තමයි
    ඉතින් පැනපියව් කෝ ඇල්ලට...

    මුන් ඉන්නකන් ආයි
    ටුවරිසම් නෙක්ස්ට් ලෙවල් බොරු

    රීරී මාංසය
    හුරන් කන
    පරව් . ලෝමැස්සෝ
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    ඤපි මැරෙන්නත් මේකේ තමයි
    ඉතින් පැනපියව් කෝ ඇල්ලට...

    මුන් ඉන්නකන් ආයි
    ටුවරිසම් නෙක්ස්ට් ලෙවල් බොරු

    රීරී මාංසය
    හුරන් කන
    පරව් . ලෝමැස්සෝ
    eetapasse three wheeler ekakata nagga wele idan anduwata baninawa rata diyunu karanne na kiyala.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,471
    36,421
    113
    මැදමහනුවර
    ඤපි මැරෙන්නත් මේකේ තමයි
    ඉතින් පැනපියව් කෝ ඇල්ලට...

    මුන් ඉන්නකන් ආයි
    ටුවරිසම් නෙක්ස්ට් ලෙවල් බොරු

    රීරී මාංසය
    හුරන් කන
    පරව් . ලෝමැස්සෝ
    උනුත් මිනිස්සු උන්ටත් පවුල් තියනවා
     

    Parackrama740

    Well-known member
  • Nov 15, 2023
    774
    848
    93
    🇱🇰
    low caste ponnyo with A/L fail adu kulee hapayo 👏. පොඩි කාලෙ මට තිබුන ප්‍රශ්නයක් තමයි ඇයි මුන්ව සමාජෙන් කොන් කරන්නෙ කියල.දැන් තමයි තේරෙන්නෙ.once a adu kulayaa always be adu kulayaaa.
     
    • Like
    Reactions: Honda.putha

    Lakiya2492

    Member
    Dec 3, 2023
    8
    12
    3
    eetapasse three wheeler ekakata nagga wele idan anduwata baninawa rata diyunu karanne na kiyala.
    100% ඇත්ත!!

    low caste ponnyo with A/L fail adu kulee hapayo 👏. පොඩි කාලෙ මට තිබුන ප්‍රශ්නයක් තමයි ඇයි මුන්ව සමාජෙන් කොන් කරන්නෙ කියල.දැන් තමයි තේරෙන්නෙ.once a adu kulayaa always be adu kulayaaa.
    😁😁😁
    ------ Post added on Dec 3, 2023 at 8:02 AM
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    Ravana Odyssey ඵකත් MADE IN INDIA නේද..🤣🤣🤣🤣🤣අනේ මෙහෙමත් වැඩ බැරි කැවුමෝ ටිකක්..බස් ඵකක්වත් තාම හදාගන්න බෑ ඒ වුනාට මේකේ @hasithayad වගේ උන්ගේ ටෝක්ස් නම් චීනෙට ගහන්න🤣🤣🤣🤣🤣🤣🤣.
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    පාලකයෝ හොරු නම් මිනිස්සු ගැන කවර කතා ද? නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නේ නෑ කියලා දන්න හින්දා මෙහෙම නටන්නේ

    උනුත් මිනිස්සු උන්ටත් පවුල් තියනවා
    මේකෙත් ඇත්තක් තියෙනවා හැබැයි
    ------ Post added on Dec 3, 2023 at 8:09 AM
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    පාලකයෝ හොරු නම් මිනිස්සු ගැන කවර කතා ද? නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නේ නෑ කියලා දන්න හින්දා මෙහෙම නටන්නේ


    මේකෙත් ඇත්තක් තියෙනවා හැබැයි
    ------ Post added on Dec 3, 2023 at 8:09 AM

    ඉතිං මිනිස්සු හොරු නිසානේ හොරුන්ව පාලකයෝ කරන්නේ මැට්ටො.🤣🤣