ඇල්ල සංචාරක පුරවරයට සංචාරය සඳහා පැමිණෙන විදේශීය සංචාරකයන් වෙනුවෙන් ඌව පළාතේ ප්‍රථම වරට ඊයේ (29දා) ඇල්ල සංචාරක නගරයේ ආරම්භ කළ රාවණා ඔඩිසි තට්ටු දෙකේ විවෘත නැරඹුම් සංචාරක බස් රථ සේවයට එරෙහිව ඇල්ල නගරයේ ජනතාව බස් රථය ධාවනයට ඉඩ නොදී මග හරස් කරමින් විරෝධය පළ කිරීම නිසා අතරමග නතර කිරීමට සිදුවී ඇත.
gossip lanka
gossip lanka