මචං අද මම කොන්ඩෙ කොටටම කැපු මේ දවස්වල පට්ට රස්නෙ නිසා.
මට වෙනසක් තේරුනා ඔලුවෙ දෙපැත්තෙ කොන්ඩෙ නෝට් එකට කැපෙද්දි.
මගේ දෙපැත්තෙම තටේටෙ ඇතුලට එබිල වගේ දෙපැත්තෙම.
අතේ ඇගිල්ලක් උඩ ඉදන් අරන් එද්දි හොදට තේරෙනව ඒ අතුලට ගිලිච්ච ගතිය.
ඉස්සර නෑ බන් මම අවුරුද්දකට විතතර කලිනුත් කොන්ඩෙ නෝට් ඇගුහ එතකොට රවුමට තිබ්බෙ.
මම කොට්ට දෙකට නමන් ගොඩක් වෙලාවට සයිඩ් එකට නිදාගන්නේ ඒ නිසාවත්ද?
අඩෝ දැන් ඔලුවෙ ශේ්ප් එකම වෙනස් වෙලා කැතයි බන්.
ඇයි බන් මෙහෙම වෙන්නේ.
පහල photo එක බලන්න.