තට්ටෙ එබිල බං

virginboy27

Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    මචං අද මම කොන්ඩෙ කොටටම කැපු මේ දවස්වල පට්ට රස්නෙ නිසා.
    මට වෙනසක් තේරුනා ඔලුවෙ දෙපැත්තෙ කොන්ඩෙ නෝට් එකට කැපෙද්දි.
    මගේ දෙපැත්තෙම තටේටෙ ඇතුලට එබිල වගේ දෙපැත්තෙම.
    අතේ ඇගිල්ලක් උඩ ඉදන් අරන් එද්දි හොදට තේරෙනව ඒ අතුලට ගිලිච්ච ගතිය.

    ඉස්සර නෑ බන් මම අවුරුද්දකට විතතර කලිනුත් කොන්ඩෙ නෝට් ඇගුහ එතකොට රවුමට තිබ්බෙ.
    මම කොට්ට දෙකට නමන් ගොඩක් වෙලාවට සයිඩ් එකට නිදාගන්නේ ඒ නිසාවත්ද?

    අඩෝ දැන් ඔලුවෙ ශේ්ප් එකම වෙනස් වෙලා කැතයි බන්.

    ඇයි බන් මෙහෙම වෙන්නේ.

    පහල photo එක බලන්න.

    iSSyS6Y.png
     

    Hackytechie

    Well-known member
  • Jul 15, 2020
    417
    775
    93

    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    අනාත සිංහලු , ඔය උඹේ තට්ටේ එබිලා නෙමෙයි, තෝ කාල කාල මුනේ තෙල් පිරිලා. තට්ටේට තෙල් පිරෙන්නේ නැති නිසා මුනත් එක්ක බලනකොට එබිලා, එකයි.

    https://t4.ftcdn.net/jpg/00/18/00/23/360_F_18002378_CXA5wYveyH2qOmQo3AZmRdiZ79S3QM0T.jpg
    මේකද දන්නෑ සීන් එක මගේ බර කිලෝ 6ක් විතර වැඩි උනා පහු ගියා මාස 4ට.
     
    • Sad
    • Like
    Reactions: saja and Solo Rider

    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    එබිච්චා හරිය කලින් තිබුන මෙසර්මන්ට් එක. අනික්ටික කාලා තෙල් වැඩිවෙච්ච හරිය මයේ හිතේ
    ඒ හරි ෆැට් නෑනේ බන් මම දැනුත් අල්ලල බැලුව පොඩ්ඩක් වත් එබෙන්නෑ.
     
    • Sad
    • Like
    Reactions: Solo Rider and NRTG