තට්ට පාගමන ඉවරද? ඊයා හුත්#! 🤣

Sinha-Le

Well-known member
  • Jul 10, 2026
    934
    1,232
    93
    ශ්‍රී ලංකාව
    පාගමන ගිහිං ඉවරද බං? ඤාණසාර හිමි එළියෙද? 🤣

    15ක් වත් නෑ නේද මගක් යද්දී. V8 වල කඩේටත් වඩින උන්ට පුලුවන්ද ඔච්චර දුර පයින් යන්න. 🤣

    හොඳට හැමදාම පිනට ගිලලා ඇඟ පුරා ලෙඩ ලැට් එකට යන්න බැරි හති වුන් නුවර ඉඳන් කොළඹ යන්න හදනවා. 🤣

    මුං හිතන්න ඇති සාම පාගමනට වගෙ මිනිස්සු සප් එක දෙයි කියලා කෙසෙල් කොළ එහෙම එළලා. පවු යකො උදේට ගිණි රස්නෙ දවල් වෙද්දී හෙන ගාගහ වහිනවා.🤣

    මුංට බුද්ධාගම ගැන කැක්කුමක් නෑ. මුංට ප්‍රශ්නෙ තියෙන්නෙ දැං සිවුරට තිබ්බ බලේ නැති වුන තරහ. ඉස්සර සිවුර දාගෙන ඕන බලු වැඩක් කරන්න පුළුවන් කම තිබ්බ. රාජපක්ෂලා වුනත් සිංහල බෞද්ධ ඡන්ද ටිකට තට්ටයොන්ට ඕනැ විදිහට නටන්න දුන්නා. 🤣

    සිවුරේ කිසිම දේශපාලන බලයක් නැති බවත් සිවුරට කිසිම විශේෂ සැළකිලි නැති බවත් පෙන්වා දී ගලබොඩ අත්තේ ඥාණසාර හිමියන්ගෙ සිවුර ගලවා ජම්පරයට බැස්සු අනුර කුමාර දිසානායක මහතාට මගේ හද පිරි ප්‍රණාමය. 🤣
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,278
    50,593
    113
    සේදවත්ත
    මාත් ආසයි සිවුරු ලෝගූ රැවුල් සුදු ඉරි නලල් කාරයෝ ඔක්කකගෙම බලය බිදලා උන්ව ඔය දේව ශාලාවන්ටම ගාල් කරලා . ඔය ලොලිපොප් පාරක් දාගෙන ඉන්න දෙන්න ඕනේ .
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,219
    18,504
    113
    සිවුරට තාම බලේ තියෙනවා බන්. ඒ ගම් වල මිනිස්සු එක්ක එකට ඉන්න උන්ගේ වැඩ වලට උදව් පදව් කරන හාමුදුරුගොල්ලන්ට. මේ වගේ බෞද්ධ ආයතන වල තනතුරු දරන, පොලිටික්ස් කරන උන්ට කඩේ යන උන්ට ඇති බලයක් නෑ
     

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    2,127
    2,502
    113
    Birmingham
    Go Go Go Running GIF



    පොඩි ළමයි පරිස්සන් කරගන්න. අසහන Thatta වේසිගෙ පුතාලා ටික යද්දී..
     

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,501
    342
    83
    පා ගමනට හාන්දුරුවරු අඩු වුනේ කොටසක් ඔසී වඩින්න ලෑස්තිවෙලාලු.. මෙහෙ වගේම බාල අපචාර සිද්ධියට හිරගත වෙලා ඉන්න උන්නාන්සෙ බේරගන්න.
    මොන කැරි වැඩේ කලත් සිවුරට අත තියන්න දෙන්නෙ නැහැ, මැස්සෙක්ටවත් වහන්න දෙන්නෙ නෑ කියලා තමයි වදාරන්නෙ
     
    • Like
    Reactions: waca

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,961
    17,184
    113
    aMEN putha jesu pihitai
    ------ Post added on Oct 11, 2026 at 10:35 PM
    Amen Amen kiwwata hamadema wenne Allah deviyange kamaththata.

    P:S- Dewadaththa Budunta galak perararala polowa palagena apayata yaddi “alla…” kiyala kagahuwalu. Pora thama Allah wela tiyenne kiyala kathawakuth tiyenawa.
     
    Last edited:
    • Haha
    Reactions: Rahu Asurendra

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    1,490
    711
    113
    United States
    පාගමන පටන් ගනිද්දි තිබ්බ උනන්දුව ඉවර වෙද්දි නැති වෙලා වගේ නේද, පහළොවක් වත් ඉතුරු වෙලා තියෙන එකත් පුදුමයක් තමයි.
     

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,501
    342
    83
    පාගමන පටන් ගනිද්දි තිබ්බ උනන්දුව ඉවර වෙද්දි නැති වෙලා වගේ නේද, පහළොවක් වත් ඉතුරු වෙලා තියෙන එකත් පුදුමයක් තමයි.
    ගොඩක් අය පයින් වඩින්නෙ නෑ...
    ලංකට් ඇඳලා ඉන්න ඔක්කොම සෘදිධියෙන් වඩින්නෙ
    පෘතජන උඹලට පේන්නෙ නෑ
     
    • Haha
    Reactions: harshasoon