තට්ට බඩු

පිං කරන්න තව දුරටත් තට්ට පොන්නයෝ අපි නඩත්තු කර යුතු ද ?

  • ඔව්

    Votes: 8 10.4%
  • නැත

    Votes: 61 79.2%
  • අනේ මන්ද

    Votes: 8 10.4%

  • Total voters
    77

King_Sajith

Well-known member
  • Oct 19, 2018
    716
    986
    93
    පිං කරන්න තව දුරටත් තට්ට පොන්නයෝ අපි නඩත්තු කර යුතු ද ?
     
    • Love
    Reactions: Kfire

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    තට්ට බඩු විතරක් නෙමෙයි...කිසිම ආගමක කිසිම එකෙක්ට නිකන් කිසිම දෙයක් දෙන්න හොඳ නෑ...අන්න එදාට හරි ආගමික දේශනා අහන්න ලැබෙයි මම නම් හිතන්නේ...

    නිකන් ඔක්කොම අතට පයට ලැබෙන නිසානේ කුමන්ත්‍රණය කර කර, මිනිස්සු කොටව කොටව ඔක්කොම දහදුරා වැඩ කරන්න කාලය තියෙන්නේ...අපි වගේ මහන්සියෙන් උපයගන්නවා නම් ඔවුන්ට දේශපාලුවන්ට කඩේ යන්න වෙලාවක් හම්බෙන්නේ නෑ...
     
    හරියටම හරි.... එකගයි...
     
    • Like
    Reactions: kolavari

    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,214
    113
    තට්ට බඩු, පාස්ටර්ලා, පුජකයෝ ඔය හැම එකාවම ප්‍රතික්ෂේප කරන්න ඕනේ. ඒකට හැමෝම ආගම් භේද ජාති භේද නොසලකා එකතු වෙන්න ඕනේ
     
    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    Cult mentality

    ඕක ටියුශන් ක්ලාස් එකේ ඉදන්ම පටන් ගන්න දෙයක්.. මනුස්සයෙක්ට respect කරන එක වෙනම කතාවක් ඒත් අපේ උන් පච්ච කොටාගෙන දෙයියො වගේ අදහන්න ගන්නවා.. කවුරු හරි එයාගේ වැරැද්දක් පෙන්නුවොත් තමන්ට කරන personal attack එකක්වගෙයි දකින්නෙ. මේක තේරුම් ගත්ත අය ඉතින් මිනිස්සුන්ව manipulate කරනවා
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,295
    10,141
    113
    tattayo out of control heta adinddata okun genunth daan cars drive karan yai wedding ehemat gani
     
    • Like
    Reactions: NuwanCK

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,742
    1
    60,407
    113
    Mother Earth
    9th precept..

    "සංඝා භෝජනා අපරා පරිය වේරමණී සික්ඛා පදං සමාදියාමි...!"❤️

    "සංඝ දානය දීමෙන් වැළකීමේ සික්ෂා පදය මම සමාදන් වෙමි...!"❤️
     
    • Haha
    Reactions: Heshan Daminda

    King_Sajith

    Well-known member
  • Oct 19, 2018
    716
    986
    93
    9th precept..

    "සංඝා භෝජනා අපරා පරිය වේරමණී සික්ඛා පදං සමාදියාමි...!"❤️

    "සංඝ දානය දීමෙන් වැළකීමේ සික්ෂා පදය මම සමාදන් වෙමි...!"❤️
    🙏🙏🙏🙏🙏
     
    Adefer

    Well-known member
  • Mar 20, 2021
    683
    913
    93
    මෙහෙම හිතපංකො සාමාන්‍යෙන් මහන වෙන බහුතරයක් හෙනම බුද්ධි මට්ටමෙන අඩු අයනෙ . එක්කො සල්ලි නැතිව පව්ලට නඩත්තු කරන්න බැරි කමට මහණ වෙච්ච අය. පොඩි කාලෙ මහණ වෙන්නෙ එක්කෙ හාමුදුරුවරුන්ට දෙන දානෙට පෙරේත වෙලා වගේ සිගිති කාරණා වලටනෙ . දැන් අපි බණ අහන්නෙ ඒ ඒ හෙනම මන්ධ බුද්දික පොරවල්ගෙන්නෙ . මොකද බුදු හාමුදුරුවොම කීවලුනෙ " තම තම නැණ පමණින් දැන ගත්තෙමි කියල ". හොද් පොරවල් ඉන්නව ඇත්තටම යතාර්තය තේරුම් ගත්ත ඒත් බහුතරයක් ගෝතයෝ
     
    ඔව්, මුන් දුප්පත් මිනිස්සු රවට්ටන එක තමා අවුල
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,117
    113
    Erozan's Mom's room
    ඕක මෙහෙමයි.. අපි මේ ෆේස්බුක් වගේ මිඩියා වල දකින පොහොට්ටුවේ කසිප්පු ගනයෝ වගේ ලංකාවේ ඉන්නේ හැම හාමුදුරුනමක්ම එහෙමයි කියන්න බෑ. බොහොම හොඳ උගත් අය ඉන්නවා. හැබැයි මේ පොහොට්ටුවේ සිවුරු දාගත්තු සක්කිලි රැල නිසා මුළු සඟ සමාජයම තුප්පහි ලෙවල් කියල මිනිස්සුන්ට දැනෙන්න අරන් තියෙන්නේ. ඕවා ජෙරම්ගේ ලොවන මහින්ද හුත්තිගේ පුතාගේ වැඩ. ඔය සක්කිලියා තමයි ඔකුන්ගේ සල්ලි වලට බුද්දාගම විනාස කරගෙන යන්නේ.. හොඳ පාඩමක් උගන්නන ඕන සිවුර සාටක වේස බල්ලන්ගේ ගූ හෝදන වැඩේට ගන්නවට.
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    සිල්වත් භික්ෂූන් වසන්සේල කොච්චර ඉන්නවද මම නම් දානෙ දෙනව
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677

    me wage dewal kiyaddi, munwa mentioned karanna amahaka karanna epa
    @nicjosh83 @2osama @erozan @elajani
     
    • Haha
    Reactions: Xi Jinping

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,117
    113
    Erozan's Mom's room
    සිල්වත් භික්ෂූන් වසන්සේල කොච්චර ඉන්නවද මම නම් දානෙ දෙනව

    දානේ දෙන්න කලින් උබේ අම්මට මන් පුකේ ඇරෝලා යවන්නේ. හොඳට නැමිලා බෙදන්න ලේසි වෙන්න
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    සිල්වත් භික්ෂූන් වසන්සේල කොච්චර ඉන්නවද මම නම් දානෙ දෙනව

    ow me ube ammawa ussan gihin

    තම බිරිඳ සමග අනියම් ඇසුරක් පවත්වාගෙන යන බවට චෝදනා කරමින් රුපියල් කෝටි දෙකහමාරක වන්දියක් ඉල්ලා පාලි බෞද්ධ විශ්වවිද්‍යාලයේ හිටපු කථිකාචාර්යවරයකු වූ හිමි නමකට විරුද්ධව විහාරස්ථානයේ දායකයකු පැවැරූ නඩුවක වීඩියෝ සාක්ෂි සිකුරාදා (23වැනිදා) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියෝග කර ඇත.
    කඩුවෙල දිසා අධිකරණයේ මෙම දායකයා විසින් බිරිඳගෙන් දික්කසාදය ගැනීමට පැවැරූ නඩුවක සම විත්තිකරු කරමින් හිමියන්ට විරුද්ධව මෙම නඩුව පවරා ඇත.

    තම බිරිය නිවාස දෙකක රඳවා තබා ගනිමින් මෙම හිමියන් ගතකරන ජීවිතය ගැන රහසිගතව ලබාගත් වීඩියෝ සාක්ෂි අධිකරණයට ඉදිරිපත් කිරීමට පැමිණිලිකරු පියවර ගෙන ඇත.

    මෙම හිමියන් සාර්ථක පවුල් ජීවිත ගතකරන ආකාරය පිළිබඳව රූපවාහිනි වැඩසටහන්වලින් උපදෙස් දෙන ඇතුන් සම්බන්ධ කඳවුරකට සම්බන්ධ නමක් ඇති හිමිනමක් බවද කියයි.