දිව්‍යලෝකේ දාල ලංකාව වගේ රටකට ආව මදිවට, කතෝලික දරුවෙක් වෙලා නේද මෙයා උපදින්නේ ?
නෑ ඉතින් අච්චර කල්‍යානමිත්‍ර ඇසුරක් ලබල බුදුන් දැකල දිව්‍යලෝකේ ගිය කෙනා මිත්‍යාදෘෂ්ටික ආගමක ඉපදුනානේ.කතෝලික දරුවෙක් වෙලා ඉපදෙන එක ප්‍රශ්නයක්ද ?
නෑ ඉතින් අච්චර කල්‍යානමිත්‍ර ඇසුරක් ලබල බුදුන් දැකල දිව්‍යලෝකේ ගිය කෙනා මිත්‍යාදෘෂ්ටික ආගමක ඉපදුනානේ.
දිව්‍යලෝකේ ඉදන් මෙහෙ එන්න කලින් කාලය දීපය බලලානේ එන්න ඇත්තේ
නෑ ඉතින් මම කිව්වේ මේ පින්වත් දෙවියා ඒක බලලා එන්න ඇති කියලා.බුදුන් දැකල දිව්‍යලෝකෙ ගිය අය ආපහු බුද්දාගම්මෙම ඉපදෙන්න ඕනෙ කියල කොහෙ හරි කියල තියනවද ??

ඔව්. සිඟාලෝවාද සූත්‍රයේ 2වැනි පරිචයේ. "යේ ධම්මා හේතුං භගවා ඒවං ඒතුං තථාගතෝ ආහ"බුදුන් දැකල දිව්‍යලෝකෙ ගිය අය ආපහු බුද්දාගම්මෙම ඉපදෙන්න ඕනෙ කියල කොහෙ හරි කියල තියනවද ??
නෑ ඉතින් මම කිව්වේ මේ පින්වත් දෙවියා ඒක බලලා එන්න ඇති කියලා.![]()
ඔව්. සිඟාලෝවාද සූත්‍රයේ 2වැනි පරිචයේ. "යේ ධම්මා හේතුං භගවා ඒවං ඒතුං තථාගතේ ආහ"
එහෙනම් පස්මහ බැලුම් බලලා ඔක්කොම ප්ලෑන් කරල දෙවියෝ එන්නේ බන් මනුශ්‍යලොකෙට . එහෙම නැ , කලින් ප්ලෑන් කරල එන්න පුලුවන් දෙවියන්ට මනුස්සලෝකේටේ එද්දී.උපත ඇතිවෙන්නෙ තම්න්ගෙ කර්මයට අනුව.දෙවියන්ට කරන්න පුලුවන් දෙයක් නෑ.
බුදු හාමුදුරුවෝ ඉපදුනේත් බෞද්ධ පවුලක ද බං?එහෙනම් පස්මහ බැලුම් බලලා ඔක්කොම ප්ලෑන් කරල දෙවියෝ එන්නේ බන් මනුශ්‍යලොකෙට . එහෙම නැ , කලින් ප්ලෑන් කරල එන්න පුලුවන් දෙවියන්ට මනුස්සලෝකේටේ එද්දී.
එච්චර power එක නැති දෙවියෙක් වෙලා හිටියද දන්නේ නෑ හැබැයි.![]()
බුදුහාමුදුරුවෝ බුදු වෙන්න කලින් එහෙම ඉපදෙන්න බෞද්ධ පවුල් තිබුනේ නෑ නේ බන්.බුදු හාමුදුරුවෝ ඉපදුනේත් බෞද්ධ පවුලක ද බං?
ජේසුස් තුමා ඉපදුනේත් ක්‍රිස්තියානි පවුලක ද?
එතිකොට MR නබි තුමා ඉපදුනේ මුස්ලිම් පවුලක ද ?
එහෙනම් පස්මහ බැලුම් බලලා ඔක්කොම ප්ලෑන් කරල දෙවියෝ එන්නේ බන් මනුශ්‍යලොකෙට . එහෙම නැ , කලින් ප්ලෑන් කරල එන්න පුලුවන් දෙවියන්ට මනුස්සලෝකේටේ එද්දී.
එච්චර power එක නැති දෙවියෙක් වෙලා හිටියද දන්නේ නෑ හැබැයි.![]()
බෝධිසත්වයෝ කියන්නේ බන් කලින් භාවයක් නිසා නේ . එහෙම විශේෂයක් නෑ .දිව්‍යලෝකේ ඉන්න කෙනෙක් . එන්න කලින් බලල .පස්මහ බැලුම් බලල එන්නෙ බෝදිසත්වයොනෙ බන්
එයාම කියනවා එක එක දිවිය ලෝක වල ආයුෂ කල්ප ගණන් කියලාදිව්යලෝකේ දාල ලංකාව වගේ රටකට ආව මදිවට, කතෝලික දරුවෙක් වෙලා නේද මෙයා උපදින්නේ ?
අඩෝ සිරාවටඑයාම කියනවා එක එක දිවිය ලෝක වල ආයුෂ කල්ප ගණන් කියලා
එහෙම බලද්දී එයා දිවිය ලෝකේ දවසක් වත් ඉඳලා නෑ වගේ