තට්ට බුවෙක්

Fade

Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    FB_IMG_1688534597192.jpg
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,168
    166,283
    113
    එකමත් එක රටක
    කතෝලික දරුවෙක් වෙලා ඉපදෙන එක ප්‍රශ්නයක්ද ?
    නෑ ඉතින් අච්චර කල්‍යානමිත්‍ර ඇසුරක් ලබල බුදුන් දැකල දිව්‍යලෝකේ ගිය කෙනා මිත්‍යාදෘෂ්ටික ආගමක ඉපදුනානේ.
    දිව්‍යලෝකේ ඉදන් මෙහෙ එන්න කලින් කාලය දීපය බලලානේ එන්න ඇත්තේ
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,886
    54,388
    113
    Colombo
    නෑ ඉතින් අච්චර කල්‍යානමිත්‍ර ඇසුරක් ලබල බුදුන් දැකල දිව්‍යලෝකේ ගිය කෙනා මිත්‍යාදෘෂ්ටික ආගමක ඉපදුනානේ.
    දිව්‍යලෝකේ ඉදන් මෙහෙ එන්න කලින් කාලය දීපය බලලානේ එන්න ඇත්තේ

    බුදුන් දැකල දිව්‍යලෝකෙ ගිය අය ආපහු බුද්දාගම්මෙම ඉපදෙන්න ඕනෙ කියල කොහෙ හරි කියල තියනවද ??
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,168
    166,283
    113
    එකමත් එක රටක
    බුදුන් දැකල දිව්‍යලෝකෙ ගිය අය ආපහු බුද්දාගම්මෙම ඉපදෙන්න ඕනෙ කියල කොහෙ හරි කියල තියනවද ??
    නෑ ඉතින් මම කිව්වේ මේ පින්වත් දෙවියා ඒක බලලා එන්න ඇති කියලා. :rofl:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,832
    1
    60,673
    113
    Mother Earth
    බුදුන් දැකල දිව්‍යලෝකෙ ගිය අය ආපහු බුද්දාගම්මෙම ඉපදෙන්න ඕනෙ කියල කොහෙ හරි කියල තියනවද ??
    ඔව්. සිඟාලෝවාද සූත්‍රයේ 2වැනි පරිචයේ. "යේ ධම්මා හේතුං භගවා ඒවං ඒතුං තථාගතෝ ආහ"
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,886
    54,388
    113
    Colombo
    නෑ ඉතින් මම කිව්වේ මේ පින්වත් දෙවියා ඒක බලලා එන්න ඇති කියලා. :rofl:

    උපත ඇතිවෙන්නෙ තම්න්ගෙ කර්මයට අනුව.දෙවියන්ට කරන්න පුලුවන් දෙයක් නෑ.

    ඔව්. සිඟාලෝවාද සූත්‍රයේ 2වැනි පරිචයේ. "යේ ධම්මා හේතුං භගවා ඒවං ඒතුං තථාගතේ ආහ"

    තේරුම කියපන්කො
     
    • Like
    Reactions: HAneo

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,168
    166,283
    113
    එකමත් එක රටක
    උපත ඇතිවෙන්නෙ තම්න්ගෙ කර්මයට අනුව.දෙවියන්ට කරන්න පුලුවන් දෙයක් නෑ.
    එහෙනම් පස්මහ බැලුම් බලලා ඔක්කොම ප්ලෑන් කරල දෙවියෝ එන්නේ බන් මනුශ්‍යලොකෙට . එහෙම නැ , කලින් ප්ලෑන් කරල එන්න පුලුවන් දෙවියන්ට මනුස්සලෝකේටේ එද්දී.
    එච්චර power එක නැති දෙවියෙක් වෙලා හිටියද දන්නේ නෑ හැබැයි. :unsure:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,526
    72,731
    113
    මාලඹේ
    එහෙනම් පස්මහ බැලුම් බලලා ඔක්කොම ප්ලෑන් කරල දෙවියෝ එන්නේ බන් මනුශ්‍යලොකෙට . එහෙම නැ , කලින් ප්ලෑන් කරල එන්න පුලුවන් දෙවියන්ට මනුස්සලෝකේටේ එද්දී.
    එච්චර power එක නැති දෙවියෙක් වෙලා හිටියද දන්නේ නෑ හැබැයි. :unsure:
    බුදු හාමුදුරුවෝ ඉපදුනේත් බෞද්ධ පවුලක ද බං?
    ජේසුස් තුමා ඉපදුනේත් ක්‍රිස්තියානි පවුලක ද?
    එතිකොට MR නබි තුමා ඉපදුනේ මුස්ලිම් පවුලක ද ?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,168
    166,283
    113
    එකමත් එක රටක
    බුදු හාමුදුරුවෝ ඉපදුනේත් බෞද්ධ පවුලක ද බං?
    ජේසුස් තුමා ඉපදුනේත් ක්‍රිස්තියානි පවුලක ද?
    එතිකොට MR නබි තුමා ඉපදුනේ මුස්ලිම් පවුලක ද ?
    බුදුහාමුදුරුවෝ බුදු වෙන්න කලින් එහෙම ඉපදෙන්න බෞද්ධ පවුල් තිබුනේ නෑ නේ බන්. 🥴
    මම කිව්වේ දිව්ව්‍යලෝකේ වගේ තැනක ඉදල ලංකාව වගේ හොම්බෙන් ගිය රටකට එන්න හේතුව වෙන්න ඇත්තේ බුද්ධාගම නේ.
    එහෙම ආපු කෙනා මේ මිත්යද්ර්ෂ්ටි පවුලක ඉපදෙන්නේ ඇයි කියලා.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,886
    54,388
    113
    Colombo
    එහෙනම් පස්මහ බැලුම් බලලා ඔක්කොම ප්ලෑන් කරල දෙවියෝ එන්නේ බන් මනුශ්‍යලොකෙට . එහෙම නැ , කලින් ප්ලෑන් කරල එන්න පුලුවන් දෙවියන්ට මනුස්සලෝකේටේ එද්දී.
    එච්චර power එක නැති දෙවියෙක් වෙලා හිටියද දන්නේ නෑ හැබැයි. :unsure:

    පස්මහ බැලුම් බලල එන්නෙ බෝදිසත්වයොනෙ බන්
     
    • Love
    • Like
    Reactions: neo7x and HAneo

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,168
    166,283
    113
    එකමත් එක රටක
    පස්මහ බැලුම් බලල එන්නෙ බෝදිසත්වයොනෙ බන්
    බෝධිසත්වයෝ කියන්නේ බන් කලින් භාවයක් නිසා නේ . එහෙම විශේෂයක් නෑ .දිව්‍යලෝකේ ඉන්න කෙනෙක් . එන්න කලින් බලල .
    මේ හාමුදුරුවොත් එහෙම බලලා එන්න ඇතිනේ ඉතින්.
     
    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    දිව්‍යලෝකේ දාල ලංකාව වගේ රටකට ආව මදිවට, කතෝලික දරුවෙක් වෙලා නේද මෙයා උපදින්නේ ?
    එයාම කියනවා එක එක දිවිය ලෝක වල ආයුෂ කල්ප ගණන් කියලා
    එහෙම බලද්දී එයා දිවිය ලෝකේ දවසක් වත් ඉඳලා නෑ වගේ