මහ ලොකු skeptic හැබය් ෆොටෝ එකකට caption එකක් දාපු ගමන් default ඒක ඇත්තදිව්යලෝකේ දාල ලංකාව වගේ රටකට ආව මදිවට, කතෝලික දරුවෙක් වෙලා නේද මෙයා උපදින්නේ ?
ඒ බොරුද දාල තියෙන්නේ ??මහ ලොකු skeptic හැබය් ෆොටෝ එකකට caption එකක් දාපු ගමන් default ඒක ඇත්ත
උඹ ඉතින් skeptic නං පෝස්ට් එක දාපු එකාගෙන් evidence ඉල්ලන්න එපැය් කෝ video එකක් හරි දාපන් කියල ඔහොම කිව්ව කියල. උඹේ ඩොග්ම එකට pander වෙන නිසා උඹ ඒක ඔහේ පිළිගත්තඒ බොරුද දාල තියෙන්නේ ??
එයා දිව්‍යලෝකේ ඉදල ආපු කෙනෙක් නෙවෙයි ද ?
බොහොම සරල දේවල් ටිකක් ගැන ප්‍රස්න තියෙන්නෙ . ගොඩක්ම තියෙන්නෙ නොදැනුවත්කමයි තේරුම් ගන්න බැරිකමයි කියල නම් මේක දැක්කාම තේරෙනවා . තව ටිකක් හැදැරුවා නම් ලෙසියෙන්ම දැන ගන්න තිව්නා.
ගේට්ටුවෙන් හරවලා ඒවලඑයාම කියනවා එක එක දිවිය ලෝක වල ආයුෂ කල්ප ගණන් කියලා
එහෙම බලද්දී එයා දිවිය ලෝකේ දවසක් වත් ඉඳලා නෑ වගේ