තට්ට සින්හල ලමයි කැත ඇයි

Clockwork

Well-known member
  • Mar 6, 2024
    9,529
    9,016
    113
    මෙහෙමයි මචන් උබ කැත වෙන්ඩ හේතුව අපි දන්නෙ නෑ. උබේ මව/පියාගෙන් ඇහුවොත් කියලා දෙයි
    ලස්සන නිසාද කෙල්ලෙක්වත් නැත්තෙ?
     
    • Haha
    Reactions: Nidarshana_k

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,693
    1
    51,521
    113
    ප*යාගල
    sorry.com
    කෙල්ලෙක් හොයාගන්නකොට ගොඩේ බඩු නැතුව ටිකක් පොත්ත සුදු මොලයක් තියෙන එකෙක් හොයාගනින්. එතකොට හරි.
    දැන් ඔය ලමයින්ගෙ කැත/ලස්ස්න පේන්නෙ උබ තාත්ත කෙනෙක් නොවන නිසා.
    ගොඩක් වෙලාවට උබ තාත්තා කෙනෙක් උන දවසක උබටම තේරෙයි
     
    • Like
    Reactions: Smart-Raptor

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    විශ්ව රූ රැජිණ දැකලා තියෙනවාද?
    ලස්සනයිද? නෑනෙ.

    සාපේක්ෂයි.
     
    • Like
    Reactions: Smart-Raptor

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,304
    113
    Narcissistic Sociopath Manipulator
    අම්ම අප්පා කොච්චර ලස්සන උනත් බබා ලස්සන වෙයි කියල කියන්න බැහැ. පොඩි කාලෙට වඩා ලස්සන ඕනේ වෙන්නෙ ලොකු වුණාම. පොඩි කාලේ වගේ ආදරේ එතකොට හම්බෙන්නෙ නැහැ. බේසිකලි ලස්සනයි කියන්නෙ මුණේ බෝන් ස්ට්‍රක්චර් එක. Jaw/ Cheek Bones/ Maxilla/ Facial 3rds තමා තනිකරම ගේම ගහන්නෙ. ඒ නිසා බත් අනලා ගිල්ල්වන්නේ නැතුව. මස් වගේ හපලා කන්න පුරුදු කරන්න ඕනෙ. ඒ වගේම කෑම ගිලින විදිහක් සහ වතුර බොන විදිහක් තියෙනවා. දිව මුව් වෙන විදිහ. ඒක හරියට කරන්න ඕනේ. කට ඇරගෙන හපලා වැඩක් නැහැ. කිරි දත් හැලුනම අනිවරෙන් අනිත් දත් ටික ඩෙන්ටල් ගෙනියලා හදන්න ඕනේ. දත් සෙට් එකෙන් ගොඩක් දේවල් තීරණය වෙනවා. Facial Symmetry ය එහෙම.

    15413167_3653780.jpg



    ඔය ඉන්නෙ Richard Ramirez Perfect Face එකක්. ඒ කියලා කෙල්ලො සෙට් වෙන්නෙ නැහැ. සෙට් වෙනවා ෂෝර්ට් ටර්ම් සේක්සුල් අය තමා ගොඩක්. Hunter Eyes/ Facial 3rds/ Jaw/ Maxilla/ Cheek Bone හොඳටම තියෙනවා. කොන්ඩේ අනිවාර්යයි. හමේ පාට වෙනස් කරගන්න පුළුවන් ලොකු වුනාම. ෆේෂල් Features Naturally හදන්න පුළුවන් පොඩි කාලේදී විතරයි.

    ගොඩක් කොල්ලො ජාමේ බේරාගන්නේ රැවුල් වවලා. 5 6 වගේ කොල්ලො ජිම් යනවා බෆ් වෙන්න වැඩක් නැහැ Attractiveness එකක් නැහැ. ඇටසැකිල්ලක් වගේ ඇඟක් තියාගෙන උස 6 2 වගේ වුනොත් මුණ ඔය උඩ එකාගේ වගේ උනොත් 5 6 බොඩි බිල්ඩර් කැලේ.

    දැන් සමහරු කියයි සල්ලි තියෙනවා නං වෙන මුකුත් ඕනේ නැහැ කියලා. ඒත් ඇත්තටම Self-Love නැත්නම් උඹ තනිකරම Empty පොරක්.

     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,739
    13,298
    113
    ලස්සන/කැත, ගද/සුවද, රස/නීරස සාපේක්ශයි.
    ඒ සාපෙක්ශතාවයේ විවිධත්වය නිසා තමයි ලෝකෙ දුවන්නෙ.