තඩි🕷️

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    UK වල උන් හෙන අපිරිසිදුයිලු නේ බන් ? මම නම් නෙමෙයි කියන්නේ caucasian Ausi යෝ තමයි.....

    ඉතින් උඹලත් දැන් ඒ විදිහට හැදිලද ?🤭
     
    • Haha
    Reactions: LINDA_ADERSON_22

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,616
    113
    Gampaha
    මම හිතුව වඳවෙලා ගිහින් රතු දත්ත පොතටත් ඇතුල් වෙලා ඉන්න සත්තු ජාතියක් කියල....
    දැන් තියන ශැම්පු, ක්‍රීම් ජාති එක්ක කොහොමද තඩි වසන්නෙ...
    සිරාවටම දන්නෙ නෑ බන්. :(
    උකුණො....
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,222
    86,426
    113
    ආශ්චර්යමත් රටක
    මම හිතුව වඳවෙලා ගිහින් රතු දත්ත පොතටත් ඇතුල් වෙලා ඉන්න සත්තු ජාතියක් කියල....
    දැන් තියන ශැම්පු, ක්‍රීම් ජාති එක්ක කොහොමද තඩි වසන්නෙ...

    උකුණො....

    ඒකනෙ මං අරූගෙන් ඇහුවෙ උකුණොද කියල.
    ඌ උකුණො දන්නෙ නෑ. මම තඩි දන්නෙ නෑ. 🙆‍♂️
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,342
    113
    Colombo, Sri Lanka
    "තඩි" මොක්කුද? :unsure:
    Food Inspiration GIF by TLC Europe
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,222
    29,916
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කලු කොට මිට්ටෝ ටික ඇරියස් කවර් කරනවා. 🤣🤣 මුං නිකං හැසිරෙන්නේ තඩි දැකලා නෑ වගේ🤔

    අද විතරයි ඉන්නේ. අද රෑට එක්කෝ තඩි නැත්තං මම 🕷️🧐 දෙකිං එකක් වෙයි.🤞
     
    • Sad
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,222
    86,426
    113
    ආශ්චර්යමත් රටක
    කලු කොට මිට්ටෝ ටික ඇරියස් කවර් කරනවා. 🤣🤣 මුං නිකං හැසිරෙන්නේ තඩි දැකලා නෑ වගේ🤔

    අද විතරයි ඉන්නේ. අද රෑට එක්කෝ තඩි නැත්තං මම 🕷️🧐 දෙකිං එකක් වෙයි.🤞

    රෑ වෙලා නේද

    මේ වෙලාවෙ තඩියො ටික ලින්ඩව සමූහ පූක්ෂණයට ලක් කරනව ඇති. 🤦‍♂️
     
    • Haha
    Reactions: LINDA_ADERSON_22

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,367
    2,936
    113
    මාතර
    පොඩි කාලේ, ඒ කියන්නේ අවුරුදු 10, 12 වගේ කාලේ මගේ ඔලුවේ උකුණෝ හිටියා, එපාම වෙලා හිටියේ. පස්සේ එකෙක් කිව්වා ලයිසීන් කියල බෙහෙතක් ගැන. එදාම ගෙනත් දැම්ම. එක පාරයි. විනාඩි 15ක් ඉඳල හොඳට නෑව. එදායින් පස්සේ කවදාවත් උකුණෝ හැදුනේ නෑ. :yes: