මේපාර Big Bad Wolf ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය Online විදිහට අද ආරම්බ වෙනවා. සමහර පොත් වලට පට්ට discount තියෙන්නේ!!!! පොත් වලට ආදරේ අයට ගෙදර ඉදලම ඕඩර් කරන්න පුළුවන්. Colombo area නොමිලේ පොත් ඩිලිවරි කරනවා මම හිතන්නේ (සුවර් නෑ, හොයලා බලන්න). BMICH පොත් ප්‍රදර්ශනයට ගිය අය මේකටත් online යන්න.
LINK