තඩි නරක වෘකයා අයෙත් ඇවිත් ......

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    1601521120520.png

    මේපාර Big Bad Wolf ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය Online විදිහට අද ආරම්බ වෙනවා. සමහර පොත් වලට පට්ට discount තියෙන්නේ!!!! පොත් වලට ආදරේ අයට ගෙදර ඉදලම ඕඩර් කරන්න පුළුවන්. Colombo area නොමිලේ පොත් ඩිලිවරි කරනවා මම හිතන්නේ (සුවර් නෑ, හොයලා බලන්න). BMICH පොත් ප්‍රදර්ශනයට ගිය අය මේකටත් online යන්න.

    LINK
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    ඩිස්කවුන්ට් කීවට බොරු ගනන්නේ..

    මම ලේඩිබර්ඩ් පොත් බැලුවා.. බුක්ශොප් එකේ 650යි මේකෙ 720යි.. උන්ගේ ලිස්ට් ප්‍රයිස් එක 2194.. 67% ඩිස්කවුන්ට්

    Ladybird Indian print එකේ paper quality නම් පට්ට අවුල්, පරණ වෙනකොට කහ දුබුරු පාට වෙනවා. සමහර පොත්නම් ඇත්තටම අඩුවට ගන්න පුළුවන් මම පහුගිය අවුරුදු 3නෙම ගියා..
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,150
    20,751
    113
    හස්තිශෛලපුර
    Ladybird Indian print එකේ paper quality නම් පට්ට අවුල්, පරණ වෙනකොට කහ දුබුරු පාට වෙනවා. සමහර පොත්නම් ඇත්තටම අඩුවට ගන්න පුළුවන් මම පහුගිය අවුරුදු 3නෙම ගියා..

    Indian newe ban printed in China

    පවුම් 2.99 යි ගහල තියෙන්නේ
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    Giya sere giya.. Sirawatama mara discount thiyenne bn.. Mara labai.. Quality badu

    ලොකු collection එකක් තියන හින්දා විදෙස් පොත් ගන්නනම් හොදයි. සමහර පොත් හොයන්න ඕනේ උනහම ගාමිණි-හෝල් අවට තියන පරණ පොත් කඩවලත් කට්ට කාලා තියනවා එපා වෙන්න..

    ලංකාවේ පොත් ගන්නනම් BMICH පොත් ප්‍රදර්ශනේ තමයි හොදම. මම හැම සැරේකම ගියා...

    මේ සැරේ පොත් ප්‍රදර්ශනයෙන් ගත්තේ 'එක් ගිම්හානයක' ( The Bridges of Madison County) ....

    පට්ට translation එකක්. මේකේ ලස්සන film එකකුත් තිබුනා ...

    EkGIM.JPG
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    Total - 8000 over free shipping.
    ka gawawath nedh da discount coupon aekuk
    Tiyana pinawathek PM aekuk danna puluwun da.?

    sampath card walata installement denawa masa 3 (10-19k) / 6 (20k above)

    Login ekak hadaganna kiyana ekata Gmail account eken giyama hari neda ban. site eke awul monawahari tiyenawada ban load wenakota eka eka ewa wenne. mama wishlist ke click kalama adhuruwata overlay ekak wage avith thiyenawa page eke mokuth karanna beri wenna.
     
    Last edited:

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    ලොකු collection එකක් තියන හින්දා විදෙස් පොත් ගන්නනම් හොදයි. සමහර පොත් හොයන්න ඕනේ උනහම ගාමිණි-හෝල් අවට තියන පරණ පොත් කඩවලත් කට්ට කාලා තියනවා එපා වෙන්න..

    ලංකාවේ පොත් ගන්නනම් BMICH පොත් ප්‍රදර්ශනේ තමයි හොදම. මම හැම සැරේකම ගියා...

    මේ සැරේ පොත් ප්‍රදර්ශනයෙන් ගත්තේ 'එක් ගිම්හානයක' ( The Bridges of Madison County) ....

    පට්ට translation එකක්. මේකේ ලස්සන film එකකුත් තිබුනා ...

    View attachment 95013

    S. චන්ද්‍රසිරි දසනායක පස්සේ ඉන්න හොද එවුන් කවුද බන්
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    Login ekak hadaganna kiyana ekata Gmail account eken giyama hari neda ban. site eke awul monawahari tiyenawada ban load wenakota eka eka ewa wenne. mama wishlist ke click kalama adhuruwata overlay ekak wage avith thiyenawa page eke mokuth karanna beri wenna.
    podi order ekak damma. online ganna nam potha gana danan inna oney. nathuwa kiyawala balala ganna bane.. samahara poth watinawa thiyena gana.

    Capture bbw.JPG

    Pothak wishlist ekata demmama, account eke vistara balanna giyama ohoma enawane ban. mokuth wenne ne sehena wela thibbath. Mozilla ekei Chrome ekei dekema ohoma wenawane. meka nethi karaganne kohomada.
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,042
    1
    8,879
    113
    -~උලක් උඩ-~
    පැති ප්‍රශ්නයක්. කියවලා තියන හොඳ නවල් ලිස්ට් එකක් දෙන්නකො. ඉන්ග්‍රීසි පොත් නම් හොඳයි.. මොකද ඩව්න් ලෝඩ් කරගෙන කියවන්න පුලුහන්. රිවීව් බැලුවට එලකිරි එකේ අය කියන තරම් ශුවර් නෑ :p*බය හිතෙන කතා එපා
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    Oka awama sinhalu polime gihin poth ganne.

    mama dakka jiwitheta pothak athin allala nathi type eke hamba genuth yanawa okata.
     
    • Like
    Reactions: vito

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    Login ekak hadaganna kiyana ekata Gmail account eken giyama hari neda ban. site eke awul monawahari tiyenawada ban load wenakota eka eka ewa wenne. mama wishlist ke click kalama adhuruwata overlay ekak wage avith thiyenawa page eke mokuth karanna beri wenna.

    View attachment 95032

    Pothak wishlist ekata demmama, account eke vistara balanna giyama ohoma enawane ban. mokuth wenne ne sehena wela thibbath. Mozilla ekei Chrome ekei dekema ohoma wenawane. meka nethi karaganne kohomada.
    mata penne users la wadi ban.............. tikak raa wela try karanna inne math aye. nathnam heta pandara
     
    • Like
    Reactions: Nu1Dnk