තඩි හරකෙක්

Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    http://viewrz.com/video/haraka-panna

    දවසක් මම ගමනක් යන කොට පැන්නා වල් හරකෙක් ..... තඩි හරකෙක් කිලෝ 300ක් විතර ඇති
    මෙන්න බොලේ මහින්දගේ හරකා කියාපිය වුගේ බර කීලෝ 80යි කියලා ....

    බලබන් කොච්චර කඩේ යනවාද කියනවා නම් හාමුදුරු නමක් කතා කරනකොටත් කිලීයට ගහිනවා ... තික් නොදකීන් රාජ පක්ශ
     
    Last edited:

    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    පට්ට කතාව බොල. මාත් ඔය වැඩ සටහන බැලුවා. එක පාරට මන් බැලුවා හාමුදුරුවෝ පරණ කතාවක්වත් කියනවද කියල. වැඩේ තේරුනේ අනිත් පොර මගේ බරනම් කිලෝ 80 යි කියද්දි... පැලෙන්න හිනා බොල............ එක දවසක් මන් ගමන්ක් යනකොට පැන්න නේද තඩි හරකෙක් කිලෝ 300 ක විතර..... හහ් හහ් හාාා