තණකොල_කපන මැෂින්

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    එල එල තෑන්ක්ස් මචං.. අපේ ගෙදර තියෙන්නෙ මෙයින් එකක්.. :D
    grass-cutting-machine-250x250.jpg


    එල එල ඕක පට්ට... ඇගටත් හොඳ ට වදිනවා....
    :D:D
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    MAcho Japan Use karapuvath vadak naha.. chinese ekvath mala jarava.. gannaman DIMO eken karana DTEK machine eka ganin... 6moths warrenty.. ona part ekak thiyanava... RS.13000 vithara vei

    එල එල ම්චන් ආයෙත් එකක් ගන්න ගියොත් මම බලන්නම් මතක ඇතිවු ඔය බ්‍රැන්ඩ් එක... දැම්ම ගනීද දන්නෑ...:D:D
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    පැටියා;13234393 said:
    Electric ekak ganin 800i :P
    Extension code 1k, 2k, 3k ganin awashyathawaya paridi.

    එලෙක්ට්‍රික් එක මට සෙට් වෙන්නෑ. බන් මොනව උනත් අර ඩීසල් එකේ පොඩි ගතියක් තියෙනවත් සද්දෙත් එක්ක.. රේස් කර කර කපද්දි..:D:D:D:D
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    සිරා බන්... අපේ ගෙදරත් තියනවා.. එපා වෙනාව.... පන කඩාගෙන, අත කඩාගෙන අර ලනුවෙන් ඇද්දට ඇද්දට start වෙන්නෙ නැහැ.. දැ පැත්තකට දාල තියෙන්නෙ

    සිරාවටම මල පනිනවා... අපේ නම් ටිකක් වෙලා යකා වගේ ඇද ගෙන ඇදගෙන ගියහම යන්තම් ශේප් එකේ ස්ටාර්ට් වෙනවා
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    machan ape gedara tiyenawa car eka wage ekak. eken thankola gaanata kapila kunu tika ekathu wenawa.harima lesi tallu karan yanna vitharai tiyenne.ubata ain ekak gennala onanam mata PM ekak daapan Germany walin machan gennae .. mokada mage amma inne germany. eka nisa ekkenek lankawata enawa.ape gedara tiyena eka dan 2 Year vithara enawa.kisima ledak naha. habai current ekan tamai . pm karanna . bye


    අෆ්ෆා නියමය් නේ බන් ජර්මන් නම් ආයෙත් කතා කරන්න දෙයකුත් නෑ.. අනිත් එක කුනු ටිකත් එකතු වෙනවනම් සිරා... හැබැය් මචෝ.. ඔය ජාතියේ එකිව්වේ කර් එක වගේ ඩිසයින් එක තියන ජාතියේ මැශින් එකකින් කපන්න තරම් ලොකු ගර්ඩ්න් එකක් අපිට නෑ බන්... අනිත් එක දැන් තනකොල කපන මැශිමක් ගනීද දන්නෑ.. thankyou machan
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    ඕක කීයක් උනාද බං....?? Used ඒවා විකුණන තැන් වල තියෙනවා ජපන් ඒවා කියලා ඕවා.... ගිනි ගනන් කියන්නේ...... :angry:

    මේකත් අය්යේ උනේ අපේ අම්මලා ඉස්කෝලේට ඇවිල්ලා විකුනන කඩේකින්.. ගේවන්න දීලා.. ඉතින් අපේ අම්මත් අරගෙන ඒ දවස් වල.. මම හිතන්නේ විස්සකට ලග ගානක් හරි විසි ගානක් හරි ගියා අන්තිම.. ජපන් ඒවනම් පාවිච්චි කලත් ගනන්ලු තමා මමත් අහලා තියනවා.. අපිටනම් වරදින්නේ හැමදා ම ලාබ බඩු ගන්න යන නිසා..:D:D:D:D
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    හෆෝ චයිනීස් මල ජරාවවනෙබන්ස්.. උන් හදන කොලොබ වරායෙ අලුත් ටර්මිනල් එකත් ඔහොම්ම වෙයිද දන්නෙ නෑ

    ගාණ අඩුය් නේ බන් .. ඒ වුනාට චය්නීස් වුනත් හොඳ බඩු තියනවා..
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    කට්ටා හොද කට්ටක් කාලා වගේ...

    අෆ්ෆා මොනවා කියනවාද
    නියම කට්ටක් ඒවගේ ඒවානම් නම් ලොවෙත් නෑ..
    ලොවි ගහෙත් නෑ. ගහ යටත් නෑ
    :lol::lol::lol::lol::lol: