Ape gedara tiyenneth ookak ban...
Brand eka Deltex da???...
එල එල තෑන්ක්ස් මචං.. අපේ ගෙදර තියෙන්නෙ මෙයින් එකක්..
![]()

MAcho Japan Use karapuvath vadak naha.. chinese ekvath mala jarava.. gannaman DIMO eken karana DTEK machine eka ganin... 6moths warrenty.. ona part ekak thiyanava... RS.13000 vithara vei


පැටියා;13234393 said:Electric ekak ganin 800i
Extension code 1k, 2k, 3k ganin awashyathawaya paridi.




rep
hoda moddel ekak kiyana co ehanam



ape patthe nam thanakola kapanna manussayek enawa...kalaawata wade karala denawa....



සිරා බන්... අපේ ගෙදරත් තියනවා.. එපා වෙනාව.... පන කඩාගෙන, අත කඩාගෙන අර ලනුවෙන් ඇද්දට ඇද්දට start වෙන්නෙ නැහැ.. දැ පැත්තකට දාල තියෙන්නෙ
machan ape gedara tiyenawa car eka wage ekak. eken thankola gaanata kapila kunu tika ekathu wenawa.harima lesi tallu karan yanna vitharai tiyenne.ubata ain ekak gennala onanam mata PM ekak daapan Germany walin machan gennae .. mokada mage amma inne germany. eka nisa ekkenek lankawata enawa.ape gedara tiyena eka dan 2 Year vithara enawa.kisima ledak naha. habai current ekan tamai . pm karanna . bye
oya wage ewa ganna kota kawuda ban chinese ganne?aniva japan thama ganna ona.
hodata naddttu karanawanam ban kisima case ekek na....


ඒකනම් ඇත්ත පාවිච්චි කරලා දැම්මට පස්සේ ආයෙත් කපන දවසට් තමා බලන්නේඕක කීයක් උනාද බං....?? Used ඒවා විකුණන තැන් වල තියෙනවා ජපන් ඒවා කියලා ඕවා.... ගිනි ගනන් කියන්නේ......![]()




හෆෝ චයිනීස් මල ජරාවවනෙබන්ස්.. උන් හදන කොලොබ වරායෙ අලුත් ටර්මිනල් එකත් ඔහොම්ම වෙයිද දන්නෙ නෑ
කට්ටා හොද කට්ටක් කාලා වගේ...



