තණකොල_කපන මැෂින්

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    gannna mekak...
    shindaiwa-large.jpeg

    සිරා බ්‍රැන්ඩ් එකක් වගේ මම නම් කලින් අහලා තිබ්බේ නෑ..
    දැණ්ම අලුත් එකක් ගන්න එකක් නෑ බන්.. :D:D:D
     

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    මචං ඕවා 2-stroke නම් 2-stroke oil පෙට්‍රල් එක්ක mix කරලා දාන්න ඕන. ඒ වැඩේ කලාද?

    කොහොම උනත් හොඳම දේ තමයි Crown වගේ Company එකකින් reconditioned Japanese එකක් ගන්න එක. Rs. 9500-10500 විතර ඇති...
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මචං ඕවා 2-stroke නම් 2-stroke oil පෙට්‍රල් එක්ක mix කරලා දාන්න ඕන. ඒ වැඩේ කලාද?

    කොහොම උනත් හොඳම දේ තමයි Crown වගේ Company එකකින් reconditioned Japanese එකක් ගන්න එක. Rs. 9500-10500 විතර ඇති...

    ara mokakdha 2ti oiladha mokakdha ekak dhanawa ayya

    hmm hmm passe mokak hari gannawa hoda ekak himin sare dan ma bA ban:D:D:D:D
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    electric එක ලෙඩ අඩුයි...

    ලෙඩ අඩු වුනාට අය්යා.. ඒකෙ එච්ච්චර රේස් කරලා අර බරට කපන්න බැරි සීන් එකක්.. තියනවලු.. ඒ කියන්නේ හැම තැනම තණකොල එක වගෙත් නෑනේ.. අර ලස්සනට ඕස්ට්‍රේලියල් ග්‍රාස් එක වගේ තියනවානම් ඒක මැක්සා...:D:D
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    machan we have the same machine...
    i had the same problem....

    api machan gaththee Hunters eken,warranty th iwarai,eewunaata unta gihin dunnama hadala dunna salli gaththeth na.....

    dan niyameta wada

    ape amma aran thibbe me horana wijaya radio kiyala pot ekakin ekanam echchara loku thanak nemea.. mona worantydha ban ungen:baffled:
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    machan machine eka hitinne athulata dust eka giyaama & digukaalinawa oil & petrol mix eka waradunaama.... nikamma mandi wagee setwenawa athulee.... eeka service kalaama hitinne na.... perala thamai machan petrol daanna oona

    affa mata hithenawa dhan ape atheth loku waradhi thiyanawa kiyalaa ela ela machan thankyou info ekata