තණකොළ කපන මැෂින් හදන

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    තණකොළ කන මැෂින්ස් 69 ලක්ෂයක් තිබ්බා. තාම තියෙනවද දන්නේ නෑ. :eek:
    බම්ප්
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,346
    74,910
    113
    මහරගම, පන්නිපිටිය අවට තණකොළ කපන මැෂින් හදන තැනක් දන්නවද? :(:(

    මොටොබයික් හදන උන්ට පුලුවන් ඇති බන්, නැත්තන් උන්ගෙන් අහපන් උන් කියයි හදන එකෙක්.
     
    • Like
    Reactions: Sams.Ryo