Japanese recondition තණකොළ කපන මැශින් ගන්න තියෙන්නේ කොහෙද ගම්පහ හෝ කොළඹ අවට? Credit card එකෙන් pay කරන්න පුලුවන්නන්ගොඩක් හොදයි.
DIYද? නැත්තන් උඹ රස්සාවට කපන්න යනවද? DIYනම් කරන්න එපා පුතෝ. පට්ට කරුමයක්.Japanese recondition තණකොළ කපන මැශින් ගන්න තියෙන්නේ කොහෙද ගම්පහ හෝ කොළඹ අවට? Credit card එකෙන් pay කරන්න පුලුවන්නන්ගොඩක් හොදයි.
DIY තමයි. දැනට තියන එකට කෙළවෙලා තියෙන්නේ. හදන්න දුන්න තැනින් වැඩේ අනලා, දැන් ගොඩදාන්න බැරි තත්වයක් තියෙන්නේ ඒකේ.DIYද? නැත්තන් උඹ රස්සාවට කපන්න යනවද? DIYනම් කරන්න එපා පුතෝ. පට්ට කරුමයක්.
හපෝ ඔව්. Puca ඉරෙනවා start කරගන්න ගියාමDIYද? නැත්තන් උඹ රස්සාවට කපන්න යනවද? DIYනම් කරන්න එපා පුතෝ. පට්ට කරුමයක්.
Mn aluthen gathu dan kadila cab clean kala plug weda hitha ganna baruwa inne.දැන් තියෙන දේශගුනෙත් එක්ක මටත් එකක් ගන්න හිතිලා තියෙන්න... වැස්ස එක්ක මල කරුමේ හැම තැනම තණකොළ වැවිල තියෙන්නෙ. සුද්ද කරල ඉවරයක් නෑ. ජර්මන් එකක් තිබුන කඩේක. ඒ මගුල 65ක් කිවුව. ජපන් ඒවා සෙට් වෙලා නෑ තාම. බ්රෑන්ඩ්නිවු ගන්න එකක් ගනින්. මොකද ඕව කැඩුනම හදන උන්ගෙ තියෙන ගෑසුත් බලන්න වෙනව. කොයි වෙලේ බැලුවත් ඕව කැඩිල.