තණකොළ සෙරෙප්පු
පාවහන් නොමැතිවතණකොල මත ඇවිදීම බොහෝ දෙනෙකුපි‍්‍රය කරන අතර, මෙම හැඟීම ඇසුරෙන්නව නිර්මාණයක් වෙළඳපොලට නිකුත්කිරීමට ඇමෙරිකානු පාවහන් සමාගමක්පියවර ගෙන ඇත.
මෙම පාවහන් වල ඇතුළු පැත්තට කෘතිමතණකොළ මසා ඇත්තේ පාරිභෝගිකයාටආස්වාදය ලබාදීමේ අරමුණින් බවනිෂ්පාදක සමාගම වන KUSAපවසයි. ඉහත එහි
මෙහි සිල්ලර මිල ඇමෙරිකානු ඩොලර්32ක් බව විදෙස් වාර්තා වල සඳහන් වේ.
විශාලත්ව ප‍්‍රමාණ තුනකින් නිෂ්පාදනයකර ඇති මෙම පාවහන් වලට මසා ඇති කෘතිම තණකොළ තට්ටුව මගින් පයට වැඩි පහසුවක්ලැබෙනු ඇතැයි KUSA සමාගම කියයි.