තණබිම් වලින් වටවූ කරදිය වෙරළ

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    තණබිම් වලින් වටවූ කරදිය වෙරළ

    Srilankamirror – ගොඩබිමෙන් වට වුණු වෙරළ තීර දැක තිබුණද තණබිම් වලින් වටවූ කරදිය වෙරළ තීර දැක තිබේද?
    ස්පාඤ්ඤයේ ඵ්ලායා ද ගල්පියුරි එවැනි අපූරු වෙරළ තීරයකි.
    ලේන්ස් නම් ස්පාඤ්ඤ නගරය ආසන්නයේ පිහිටා ඇති මෙම ස්ථානය තැනී ඇත්තේ මෙසේය.
    මෙම වෙරළතීරය අවසන් වන්නේ එක් කන්දකින් වන අතර, මෙම කන්ද හා යටින් දිවෙන භුගත ගුහා තුළින් ඊට මීටර 100කට එහායින් පිහිටි බිස්කේ බොක්කේ සිට මෙම වෙරළට කරදිය ගලයි.
    කුඩා රළ ලෙස මුහුදු ජලය මෙම වෙරළට පැමිණෙන අතර, මෙහි වඩදිය බාදිය ද දැකිය හැකිය.
    ලොවපුරා සංචාරකයන් අතර ජනපි‍්‍රය ස්ථානයක් වන මෙහි ඡායාරූප කිහිපයක් පහත දැක්වේ.
    img28030_g.jpg

    gulpiyuri-beach-46.jpg
    gulpiyuri-beach-16.jpg
    gulpiyuri-beach-66.jpg
    Gulpiyuri-500x333.jpg
    GULPIYURI.JPG