රූමස්සල

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Anagimala Alla in Kannaliya Rain Forest in Galle

kanneliya-forest-reserve.jpg
 
pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,259
    21,124
    113
    රූමස්සල කඳු දෙකක් මැද පිහිටි අක්කර හතකින් පමණ සමන්විත කුඹුරු යායක්ද දැකගත හැක. මුහුදු මට්ටමේ සිට මීටර් 20 ඉහළින් මුහුදු වෙරළට මීටර් 100 පමණ නුදුරින් මෙම කුඹුරු යාය පිහිටා ඇත.

    යකෝ ඔච්චර ගියා මේ කුබුරු යාය දැක්කෙ නෑනේ. 🤔🤔🤔🤔🤔 පින් මදි කේස් එකක්ද? 😂😂😂😂😂😂
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,732
    4,788
    113
    රූමස්සල හැදුණේ සූර්යයාගෙන් කඩාවැටුණු උල්කාපාතයකින්ද ?

    ලෝකයේ වැඩිම ගුරුත්වාකර්ෂණ බලයක් සහිත ස්ථානය වන්නේද රූමස්සල කඳුවැටියයි.

    Source

    රූමස්සල කඳු දෙකක් මැද පිහිටි අක්කර හතකින් පමණ සමන්විත කුඹුරු යායක්ද දැකගත හැක. මුහුදු මට්ටමේ සිට මීටර් 20 ඉහළින් මුහුදු වෙරළට මීටර් 100 පමණ නුදුරින් මෙම කුඹුරු යාය පිහිටා ඇත.

    යකෝ ඔච්චර ගියා මේ කුබුරු යාය දැක්කෙ නෑනේ. 🤔🤔🤔🤔🤔 පින් මදි කේස් එකක්ද? 😂😂😂😂😂😂
    මුන් ඕවා හොයල /බලල තේරුමක් ඇතුව ලියන ඒවා නෙමෙයි බන්. ලෝකේ වැඩිම ගුරුත්වකර්ශනේ තියනවලු. :lol::lol: ලෝකේ අඩුම ගුරුත්වාකර්ෂණය සහිත ප්‍රදේශ වලින් එකක් තමා උණවටුනට එපිට මුහුදු තිරය. මේකේ ලියල තියෙන්නේ ඒකෙ අනික් පැත්ත. මේවා සිංහලෙන් ලියන නිසා හොදයි. ලියපු එකා ගුරුත්වාකර්ෂණය කියන්නේ මොකක්ද කියලවත් දන්නේ නැති එකෙක් වගේ. :lol::lol:
     
    • Haha
    Reactions: pathaleiretta

    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    රූමස්සල කඳු දෙකක් මැද පිහිටි අක්කර හතකින් පමණ සමන්විත කුඹුරු යායක්ද දැකගත හැක. මුහුදු මට්ටමේ සිට මීටර් 20 ඉහළින් මුහුදු වෙරළට මීටර් 100 පමණ නුදුරින් මෙම කුඹුරු යාය පිහිටා ඇත.

    යකෝ ඔච්චර ගියා මේ කුබුරු යාය දැක්කෙ නෑනේ. 🤔🤔🤔🤔🤔 පින් මදි කේස් එකක්ද? 😂😂😂😂😂😂
    පත්තරේට රෙන ඩයල් වලට පේන්නෑ එව්වා 8-)
     
    R2-D2

    Active member
  • Aug 25, 2017
    175
    216
    43
    far far away from galaxy
    මුන් ඕවා හොයල /බලල තේරුමක් ඇතුව ලියන ඒවා නෙමෙයි බන්. ලෝකේ වැඩිම ගුරුත්වකර්ශනේ තියනවලු. :lol::lol: ලෝකේ අඩුම ගුරුත්වාකර්ෂණය සහිත ප්‍රදේශ වලින් එකක් තමා උණවටුනට එපිට මුහුදු තිරය. මේකේ ලියල තියෙන්නේ ඒකෙ අනික් පැත්ත. මේවා සිංහලෙන් ලියන නිසා හොදයි. ලියපු එකා ගුරුත්වාකර්ෂණය කියන්නේ මොකක්ද කියලවත් දන්නේ නැති එකෙක් වගේ. :lol::lol:
    සූර්යයාගෙන් කඩාගෙන වැටුන උල්කාපාතයක් ලු :ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    • Like
    Reactions: Thu Nodakin