තණමල්විල කොල්ලෙක් Thanamalvila Kollek

buddikagayan

Well-known member
  • Jan 25, 2012
    27,344
    16,033
    113
    Colombo
    තණමල්විල කොල්ලෙක් Thanamalvila Kollek

    මේ කාලෙ බිහි උනු සුපිරි නිර්මානයක්. මේකෙ කොල්ලොන්ගෙ පාසැල් ජීවිතෙන් පස්සෙ වෙන දේ ගැන ලස්සනට කතා කරනව.කොලුවයසෙ කරන දේවල්. ගොඩක් වෙලාවට කොල්ලො සෙට් එකක් සෙට් වෙන යම් කිසි ගෙයක් තියනව ඒකෙ තමා ගොඩක් ආතල් දාන ඒව හවසට කොල්ලො සෙට් එක සෙට් වෙන. ඒ ගැන මේකෙ සැලකිය යුතු ඉඩක් දීල තියනව. අනිත් එක තමා පටන් ගත්ත වෙලාවෙ ඉදන් අඩන්නෙ නෑ පැනි බේරෙනෙ මියුසික් කෑලි නෑ පට්ට අමුයි, හැබයි ඒක හරි රහයි..

    https://www.youtube.com/watch?v=nSe4hW60FNI&list=PLqTHbZFu4wu-9HyNtaioYMwfQfB06d3op

    Directed By
    Roshan Ravindra

    Written By
    Susitha Vijayamuni
     
    Last edited:
    • Like
    Reactions: niyomax

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    අනිවා අවුරුදු ගානකින් නාට්‍යයක් බලන්න්..සුපිරි දැනට නම් :yes:

    ඒත් මේකේ ඉන්නවා ගෑණු නැකත්වලින් පිරිමි නමට ඉපදුනු එකෙක් දෙන්නෙක් උන් ඔය වගේ නාට්‍ය වල බලන්නේ සූම් කරල ත්‍රිවිල් එකේ නම්බර් ප්ලේට් එකයි, ෆෝන් එකේ වර්ගෙයි :lol::lol:
     
    • Like
    Reactions: chathura414

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    අනිවා අවුරුදු ගානකින් නාට්‍යයක් බලන්න්..සුපිරි දැනට නම් :yes:

    ඒත් මේකේ ඉන්නවා ගෑණු නැකත්වලින් පිරිමි නමට ඉපදුනු එකෙක් දෙන්නෙක් උන් ඔය වගේ නාට්‍ය වල බලන්නේ සූම් කරල ත්‍රිවිල් එකේ නම්බර් ප්ලේට් එකයි, ෆෝන් එකේ වර්ගෙයි :lol::lol:

    :sorry: දෙපැත්ත කොටව කොටව හිටපං
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,344
    16,033
    113
    Colombo
    අනිවා අවුරුදු ගානකින් නාට්‍යයක් බලන්න්..සුපිරි දැනට නම් :yes:

    ඒත් මේකේ ඉන්නවා ගෑණු නැකත්වලින් පිරිමි නමට ඉපදුනු එකෙක් දෙන්නෙක් උන් ඔය වගේ නාට්‍ය වල බලන්නේ සූම් කරල ත්‍රිවිල් එකේ නම්බර් ප්ලේට් එකයි, ෆෝන් එකේ වර්ගෙයි :lol::lol:

    :yes:
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    හොදයී කියන්න පුලුවන් සින්හල කතාවක්,
    අවුරුද්ද දෙක එක තෑන පල්වෙන්නේනෑ
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    සහෝදරයා එක තරම් සුපිරි සිංහල ටෙලි නාට්‍යයක් මම නම් දැක්කේ නෑ.
    පුදුම විදියට මොළේට කතාකරන කතාවක්.
    අඬන දුක හිතෙන තැන් වැඩි වුනාට තත්පරයක් ගානෙ හිතන්න ඉගෙනගන්න දේ තියනවා.
    අනිත් එක මමත් කතාවල වැරදි තියනම් දකින කෙනෙක්. "සහෝදරයා" එකේ කිසිම වරදක් දැක්කේ නෑ. එක තැනක් නෑ බොළඳ, අපරාදේ බැලුවේ කියලා හිතෙන.

    මේකේ trailer එක බැලුවා. මට හරියන්නේ නෑ වගේ. :(
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    අනිවා අවුරුදු ගානකින් නාට්‍යයක් බලන්න්..සුපිරි දැනට නම් :yes:

    ඒත් මේකේ ඉන්නවා ගෑණු නැකත්වලින් පිරිමි නමට ඉපදුනු එකෙක් දෙන්නෙක් උන් ඔය වගේ නාට්‍ය වල බලන්නේ සූම් කරල ත්‍රිවිල් එකේ නම්බර් ප්ලේට් එකයි, ෆෝන් එකේ වර්ගෙයි :lol::lol:

    යකෝ පුතී, ගන්න දේ ගන්න ගමන් වැරදිත් දකින්න ඕනේ.
    දෙන දේ එහෙමම පිළිගන්නවා නම් කතාව නිර්මාණය කරන්න සම්බන්ධ වුන හැමෝමත් fail.
    ප්‍රේක්ෂකයත් fail. :D
     
    sanjeewa81

    Active member
  • Jan 8, 2007
    439
    107
    43
    සහෝදරයා එක තරම් සුපිරි සිංහල ටෙලි නාට්‍යයක් මම නම් දැක්කේ නෑ.
    පුදුම විදියට මොළේට කතාකරන කතාවක්.
    අඬන දුක හිතෙන තැන් වැඩි වුනාට තත්පරයක් ගානෙ හිතන්න ඉගෙනගන්න දේ තියනවා.
    අනිත් එක මමත් කතාවල වැරදි තියනම් දකින කෙනෙක්. "සහෝදරයා" එකේ කිසිම වරදක් දැක්කේ නෑ. එක තැනක් නෑ බොළඳ, අපරාදේ බැලුවේ කියලා හිතෙන.

    මේකේ trailer එක බැලුවා. මට හරියන්නේ නෑ වගේ. :(

    ට්‍රේලර් එක බලල මේක හොඳ නරක නිශ්චය කරන්න බෑ. මටත් හිතුනා මුලම එක බලද්දි වදින එකක් නෑ කියල , බලන්න මේක සුපිරි කියල හිතෙයි. ඉන්ට්‍රො එකද බැලුවෙ?
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    ට්‍රේලර් එක බලල මේක හොඳ නරක නිශ්චය කරන්න බෑ. මටත් හිතුනා මුලම එක බලද්දි වදින එකක් නෑ කියල , බලන්න මේක සුපිරි කියල හිතෙයි. ඉන්ට්‍රො එකද බැලුවෙ?

    ඇත්ත, trailer එකෙන් කියන්න බෑ.
    trailer එකෙනුයි කට්ටිය කතා වෙන විදියෙනුයි හිතුනේ හැඟීම් එක්ක වැඩ කරන කොල්ලෙක් / කට්ටියකගේ සාමාන්‍ය කතාවක් වෙන්න ඇති කියලා.

    හිමින් සැරේ කොටසක් දෙකක් බලන්න ඕනේ හොඳද බලාගන්න. :yes:
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    සහෝදරයා එක තරම් සුපිරි සිංහල ටෙලි නාට්‍යයක් මම නම් දැක්කේ නෑ.
    පුදුම විදියට මොළේට කතාකරන කතාවක්.
    අඬන දුක හිතෙන තැන් වැඩි වුනාට තත්පරයක් ගානෙ හිතන්න ඉගෙනගන්න දේ තියනවා.
    අනිත් එක මමත් කතාවල වැරදි තියනම් දකින කෙනෙක්. "සහෝදරයා" එකේ කිසිම වරදක් දැක්කේ නෑ. එක තැනක් නෑ බොළඳ, අපරාදේ බැලුවේ කියලා හිතෙන.

    මේකේ trailer එක බැලුවා. මට හරියන්නේ නෑ වගේ. :(

    සහෝදරය මරු සහෝදරයො